ඔන්න ඉතින් ඔය එක එක බඩු වලට වෙන් උන විශේෂ කඩ සාප්පු තියනවනේ ඇස් කණ්නාඩි විකුණන ඒවා , සුරතල් සතුන් විකුණන ඒවා වගේ ජාති.
ඉතින් ඇමරිකාවේ ඉන්න සිරිපාල මුදලාලිත් තමන්ගේ දැනුම අත්දැකීම් පාවිච්චි කරලා දැම්මලු කඩයක් , හැබැයි මේකේ විකුනන්නේ ස්වාමි පුරුෂයන් , ඕනේ කන්තවකට ඇවිත් තමන් කැමති ජාතියකින් තෝරාගන්න පුළුවන් .
මේකේ තියනවා තට්ටු 6 ක් , තට්ටුවෙන් තට්ටුවට උඩට යනකොට ගාන වැඩියි , ඒ වගේම පහුකරලා ආපු තට්ටුවකට ආපහු යන්නත් බෑ . මේ කඩේට එන්න පුළුවනුත් එකම එක පාරයි , ඒ කියන්නේ පලවෙනි පාරම හරි කෙනා තෝරාගන්න ඕනේ .
ඔන්න එක්තරා කාන්තාවක් යනවා මේ කඩේට (කට්ටියට කැමති නමක්දාගන්න පුලුවන් මෙතනට
) .
පලවෙනි තට්ටුවේ ගහල තියනවා මේකේ ඉන්න පිරිමි ඔක්කොටම රැකියාවල් තියනවා , දැන් මෙයා යනවා දෙවැනි තට්ටුවට එකේ තියනවා මෙයාලා ඔක්කොටම රැකියාවල් තියනවා , ඒ වගේම මෙයාල ළමයින්ට ආදරෙයි.
ඔන්න මේ කාන්තාව හිතනවා නරකම නෑ , එත් තව ටිකක් ගිහින් බලන්න ඕනේ කියල.
3 වෙනි තට්ටුවේ තියනවා " මෙයාලට රැකියාවල් තියනවා , ළමයින්ට ආදරෙයි , ඒ වගේම ඉතාමත් කඩවසම් "
කාන්තාව දැන් සතුටින් පිරිලා , එත් ඉතින් හිත කියනවා තව තට්ටුවක් නැගල බලන්න ඕනේ කියලා .
4 වෙනි තට්ටුව - පහල තට්ටුවල අයට තියන දේවලට අමතරව මෙයාල ගෙදර වැඩටත් උදව් වෙනවා
දැන් ඉතින් මෙයා කලපනා කරනවා මීටත් වඩා මොනවද ඕනේ කියලා , එත් ඉතින් ඊළඟ එකත් ට්රයි කරලා බලමු කියලා යනවා.
5 වෙනි තට්ටුව - මෙයාලට රැකියාවල් තියනවා, ළමයින්ට ආදරෙයි , ඉතාම කඩවසම් , ගෙදර වැඩවලටත් උදව් කරනවා , ඒ වගේම ලව් කරනත් හොඳට දක්ෂයි
කාන්තාව හිතනවා මෙතැනින් නම් කෙනෙක් තෝරාගන්න ඕනේ කියලා , එත් එක්කම හිතනවා ඊලඟ එකේ මොනවද ඇත්තේ කියලා , යනවා අන්තිම තට්ටුවටත්
6 වෙනි තට්ටුව - මේකේ තියනවා මෙන්න මෙහෙම බෝඩ් එකක් " ඔබ තමයිමෙයට ආපු 31,456,012 වෙනි කාන්තාව , මේ තට්ටුවේ කිසිම පිරිමියෙක් නෑ , මේ තට්ටුව හදල තියන්නේ කාන්තාවන් කිසි දෙකින් සෑහීමට පත් නොවෙන බව ඔප්පු කිරීමටයි , අපේ වෙළඳ සැලට පැමිණියාට ස්තුතියි ! "
.
.
.
සිරිපාල මුදලාලිට මේකට විරෝදතා ත් ආවා ඉතින් ඔය කාන්තා සංවිදාන වලින් මේකෙන් කාන්තාවන් හැල්ලුවට ලක් කරනවා කියල .
ඉතින් එකට හරියන්න මෙය දැම්ම තව කඩයක් පාරේ අනිත් පැත්තේ .
.
මේකේ විකුනන්නේ බිරින්දෑවරු , මේකෙත් තට්ටු 6 යි අනිත් එකේ තියන නීති ම තමයි මේකෙත් තියන්නේ .
පලවෙනි තට්ටුව - " මේකේ ඉන්න අය අහවල් වැඩේට කැමතියි "
2 වෙනි තට්ටුව - " මෙයාල අහවල් වැඩේට කැමතියි , ඒ වගේම සල්ලිත් තියනවා "
3 වෙනි තට්ටුව - " කලින් අය වගේමයි , හැබැයි මෙයාල බොනවට අකැමැති ත් නෑ "
4, 5, 6 තට්ටුවලට තාම කව්රුත් ගිහින් නෑ .
http://www.thelastrow.lk/page/articles.html/_/ආදර්ශමත්-කතා/සැමියන්-සෙවීම-r3988
ඉතින් ඇමරිකාවේ ඉන්න සිරිපාල මුදලාලිත් තමන්ගේ දැනුම අත්දැකීම් පාවිච්චි කරලා දැම්මලු කඩයක් , හැබැයි මේකේ විකුනන්නේ ස්වාමි පුරුෂයන් , ඕනේ කන්තවකට ඇවිත් තමන් කැමති ජාතියකින් තෝරාගන්න පුළුවන් .
මේකේ තියනවා තට්ටු 6 ක් , තට්ටුවෙන් තට්ටුවට උඩට යනකොට ගාන වැඩියි , ඒ වගේම පහුකරලා ආපු තට්ටුවකට ආපහු යන්නත් බෑ . මේ කඩේට එන්න පුළුවනුත් එකම එක පාරයි , ඒ කියන්නේ පලවෙනි පාරම හරි කෙනා තෝරාගන්න ඕනේ .
ඔන්න එක්තරා කාන්තාවක් යනවා මේ කඩේට (කට්ටියට කැමති නමක්දාගන්න පුලුවන් මෙතනට
) .පලවෙනි තට්ටුවේ ගහල තියනවා මේකේ ඉන්න පිරිමි ඔක්කොටම රැකියාවල් තියනවා , දැන් මෙයා යනවා දෙවැනි තට්ටුවට එකේ තියනවා මෙයාලා ඔක්කොටම රැකියාවල් තියනවා , ඒ වගේම මෙයාල ළමයින්ට ආදරෙයි.