සැමියාගේ පමාව

iroshan.2000

Member
Oct 1, 2009
702
44
0
ලංකාවෙ
අපේ මහත්තයනම් දෑන් රෑ වෙන්ඩත් කලින් ගෙදර එනව අනේ. කුමාරගෙ බිරි උදම් ඈනුවාය.
අනේ කොහොමද ඔයා ඒක කලේ, වෙනද රෑ 12ත් පහු වෙනව කියල ඔයාමනෙ කියන්නෙ.රත්නපාලගෙ බිරිද ඈසුවාය.

"ඔව් ඔව්.."

"ඉතින් ඔයා මන්තරයක්වත් ජප කරාද? නෑත්නම් ඉනාවක්වත් දුන්නද?"

"හි හි. අපො නෑ. දවසක් මිනිහා රෑ 12ට විතර ගෙදර අවිත් දොරට තට්ටු කරනකොට, මම දොර අරින්නෙ නතුව හයියෙන් කෑගහල ඈහුව, ඔය රන්ජිත්ද? නෙරන්ජන්ද? කියල. මිනිහ එදා ඉදන් ඈදිරි වැටෙන්දත් කලින් ගෙදරට එනව අනේ."
:( rep++ plz


:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: