සැමියාගේ මරණයට බිරිඳ සහ අනියම් සැමියා අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නිවසක් ගිනිගෙන පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඉකුත් 10 වනදා පොලීසියට වාර්තා වූ සිද්ධිය ඝාතනයක් බව පොලීසිය සැකකරයි.

    සිද්ධියෙන් මියගොස් තිබුණේ 39 හැවිරිදි පුද්ගලයෙකි.

    ඊයේ (11) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගෙල කැපීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට අනාවරණය වී තිබුණි.

    ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් මරණකරුගේ 33 හැවිරිදි බිරිඳ සහ 63 හැවිරිදි ඇයගේ අනියම් සබඳතාවයක් පැවැත්වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

    වැඩි විස්තර පහතින්,