සැමියා දිවි නසාගත්තෙ මගේ අඩුපාඩු නිසා - බිරිය කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    විනයක් තිබ්න නිසානේ තනියෙන් දිවි තොර ගත්තේ කාටවත් වද නොදී.

    කියන්න දේවල් නැති උනාම එකම කමෙන්ට් එක ගහනවා

    winayak iwaseemak molayak thibbanama ai yako ganiyekge waradakata ohoma marenne.
    ubata mokak hari podi mental awulak thiyanawa wage
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,895
    113
    සේදවත්ත
    winayak iwaseemak molayak thibbanama ai yako ganiyekge waradakata ohoma marenne.
    ubata mokak hari podi mental awulak thiyanawa wage
    සිය දිවි හානි කරගගැනීම කියන එක මානසික පීඩනය සමග එන එකක්. උබට ඕවා තෙරෙන් නෑ . තේරුම් ගන්න හදන්නත් එපා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සිය දිවි හානි කරගගැනීම කියන එක මානසික පීඩනය සමග එන එකක්. උබට ඕවා තෙරෙන් නෑ . තේරුම් ගන්න හදන්නත් එපා
    iwassema, winaya thiyanam මානසික පීඩනය enne kohomada. dekkada uba kiyana winaya nethi nisai oka une
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,895
    113
    සේදවත්ත
    iwassema, winaya thiyanam මානසික පීඩනය enne kohomada. dekkada uba kiyana winaya nethi nisai oka une
    ඉවසලා ඉවසලා තමා ඔප්ශන් එකක් නැති උනාම මැරෙන්නේ , ගැටලුවට විසදුමක් එකක් තනියම හොයාගන්න බෑ, කාටවත් කියන්න බෑ සාමාජ පීඩනයට , මේක මානසික සෞඛ්‍යය පිලිබද ප්‍රශ්ණයක් මිසක් විනය ගැන ප්‍රශ්ණයක් නෙමෙයි .

    මම කියන්නේ වෙන එකෙක්ට අනතුරක් නොකර තමන් දිවි තොරකරගත්ත එකම ඒ මනුස්සය අන්තිමට ගත්ත හොදම විනයාකූල තීරණයක් .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    මිනිහට තිබුනා දේවාලෙ ආදයමෙන් බඩු ගහන්න
    නැත්නන් වෙන කෑල්ලක් තියන් ඉන්න

    සාදාරනයි, දැන් පෙන්සන් එකත් නෑ
    ලමයට තාත්තත් නෑ :oo:

    මෝඩ හරක්නෙ.
    එච්චර ඇනලයිස් කරලා හිතන්න තරං බුද්ධියක් නෑ.

    ඕකුන් තමා ගිහින් රනිල්ලට කතිරෙ කෙලල එන්නෙ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මම මේ වෙනකන් දැකලා තියෙන ඒවා වල හැටියට සමාජේ ගොඩක් පිරිමි ඉන්නවා ගෑනු නිසා සෑහෙන්න දුක් විඳින, ජීවිත විනාස කරගත්ත එවුන්. ඒත් ඒවා ගැන කතා වෙන්නෙ නැහැ. පිරිමි කියන්නෙ විෂකුරු ජාතියක් විදියට තමයි ලෝකේ ජෙනරල් මතය හදලා තියෙන්නෙ.
    අනිවා. අර මේ ලඟදි india වල කෙල්ලෙක් rape කරලා මරපු සීන් එකේදි ලංකාවේ ගෑණු හරියට හැසිරුණේ ලංකාවේ පිරිමිත් එකිව rape කරා වගේ...
    ඒ මදිවට post ලිව්වේ ලංකාවේ පිරිමිත් ගෑනුන්ව rape කරනවා වගේ
    ok wenne ganiyekta mona hari ubahama, huththe sanwidana tika redda ussan ena nisa. piriniyekta mona hari unoth, pirimiyek enneth naha ganiyek enneth naha,

    ( anahara welawata bus wala jack gahuwe nathi unath, wesa ganu innawa jack gahuwa kiyala boruwata attention ganna uda paninawa, a welawata wate inna sewala pirimith genige paththa aran aruta gahanawa)

    a seratama wada media huththige puthalath double trible karala denne.
    අර නිළියක් මතකද මේ ලඟදි uber එකක යද්දී driver කකුල ඇල්ලුවා කියලා හෙන සීන් එකක් ගියා.. famouse වෙන්න ගහපු game එකක් ද දන්නේ නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනිවා. අර මේ ලඟදි india වල කෙල්ලෙක් rape කරලා මරපු සීන් එකේදි ලංකාවේ ගෑණු හරියට හැසිරුණේ ලංකාවේ පිරිමිත් එකිව rape කරා වගේ...
    ඒ මදිවට post ලිව්වේ ලංකාවේ පිරිමිත් ගෑනුන්ව rape කරනවා වගේ

    අර නිළියක් මතකද මේ ලඟදි uber එකක යද්දී driver කකුල ඇල්ලුවා කියලා හෙන සීන් එකක් ගියා.. famouse වෙන්න ගහපු game එකක් ද දන්නේ නෑ

    අනිවා. අර මේ ලඟදි india වල කෙල්ලෙක් rape කරලා මරපු සීන් එකේදි ලංකාවේ ගෑණු හරියට හැසිරුණේ ලංකාවේ පිරිමිත් එකිව rape කරා වගේ...ඒ මදිවට post ලිව්වේ ලංකාවේ පිරිමිත් ගෑනුන්ව rape කරනවා වගේ

    apoooo FB heli liyana uttilanam pattama wesiyo. magema list eke innawa math ekka igena gaththu ewun, FB eke raganne paththini ammalatath wada hoda charitha wage, real life eke wate gihin manussayath dala gihin, masekata eka eka ekka set wela hukanawa ban. ahuwahama kiyanne, ane eka ekata ona widiyata jiwath wenne ai ban kiyala ahanawa.

    nili uttila wage wesiyo lowehth naha. nikan hari a driver BMW ekaka dagena ghin kakula alluwanam ada aruta car ekath wikunala thamai wesawiwa maintai karanna wenne
     
    • Like
    Reactions: scorpion MW