සැමියා දිවි නසාගත්තෙ මගේ අඩුපාඩු නිසා - බිරිය කියයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    “මම දේවාලයක් පවත්වාගෙන යමින් දේවගැතිවරියක් ලෙස කටයුතු කරන නිසා සැමියාට මගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරුණා. ඒ නිසා අපි දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පවා ඇති වුණා. මම හිතන්නේ ඒ පිළිබඳව ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් සැමියා මෙසේ දිවි නසා ගන්නට ඇති” බව බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය තුළදී වෙඩි තබාගෙන සියදිවි හානි හානිකර ගත් යුද හමුදා සෙබළාගේ බිරිය වන මීරිගම, ඉහළ මඩන්පැල්ල පදිංචි 33 හැවිරිදි අංගම පොඩිගේ දුලීකා චතුරංගී මහත්මිය පැවසුවාය.

    ඇය මේ බව පවසා සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය ඇතුළත මුරපළක ඉකුත් 31 වැනිදා පස්වරු රාජකාරියේ නිරතව සිටියදී සිය රාජකාරි ගිනිඅවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත් ලාන්ස් කෝප්‍රල්වරයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමිනි.

    මෙසේ මියගොස් ඇත්තේ මීරිගම, ඉහළ මඩන්පැල්ල පදිංචි මැණික්දිවෙලගේ දුමින්ද මැණික්දිවෙල නමැති 35 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය පවසයි.

    සිද්ධියෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය තලංගම දිසා රෝහලේ තැන්පත් කර තිබූ අතර එහි පැමිණි කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ලක්ෂ්මි සූරියගේ මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළ අතර කඩුවෙල මහේස්ත්‍රාත් ඩී.ජී.පී කරුණාරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කරන ලදි.

    ඒ අනුව මියගිය සෙබළාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ වෝහාරික අධිකරණ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අසේල මෙන්ඩිස් මහතා විසින් සිදු කරන ලදි.

    එහිදී මියගිය සෙබළාගේ බිරිය තවදුරටත් සාක්ෂි දෙමින් මෙසේද පවසා සිටියාය.

    “මේ මියගොස් සිටින්නේ මගේ විවාහක සැමියා. මීට වසර හයකට පමණ පෙර අපි විවාහ වුණේ අවුරුදු පහක පුතෙක් අපිට ඉන්නවා. මීට අවුරුදු දාසයකට පමණ පෙර සැමියා යුද හමුදාවට බැඳුණේ.

    මීට වසර හතරක පමණ සිට මම දේවාලයක් පවත්වාගෙන යමින් දේවගැතිවරියක් ලෙස වැඩ කරනවා. ඒ ශාන්තිකර්ම පේ වෙලා තමයි කරන්න ඕනි. ඒ නිසා සැමියාට මගෙන් ඉටු විය යුතු යුතුකම් මඟහැරුණා. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සැමියා මාත් එක්ක කතා කරලා තියෙනවා. නමුත් ශාන්තිකර්ම වැඩ නිසා මට සැමියාට යුතුකම් ඉටු කරන්න බැරි වුණා.

    මේ නිසා අපි දෙන්නා අතර බහින්බස්වීම් ඇති වී අඬදබර පවා ඇති වුණා. මේ සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසියේ ඔහු පැමිණිල්ලක් කළා. ඒක විභාග කළේ ඉකුත් 29 වැනිදා. එහිදී අපි දෙන්නා සමාදාන වෙලා ගෙදර ආවා. ඒ වන විට ඔහු දියතලාව යුද හමුදා කඳවුරේ අවි පුහුණුව අවසන් කරලයි ගෙදර ඇවිත් හිටියේ. දින දහයක් නිවාඩු ඉඳල ගෙදරින් ගියේ. පුහුණුවෙන් පස්සේ බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රාජකාරියට අනුයුක්ත කරලා තිබුණ නිසා එහේ යනවා කියල ඉකුත් 30 වැනිදා ගෙදරින් ගියා.

    ඒ ගිහින් එදින සහ පසුදා අවස්ථා කිහිපයකදී දුරකතන ඇමතුම් පවා ගත්තා. එහිදී සුහදව කතා කළා. කිසිදු සැකයක් තිබුණේ නෑ. සිද්ධිය වූ දා සවස 5.30ට පමණ මට කෝල් එකක් අරන් කිව්වා” ඔයා සතුටින් ඉන්න , පුතාව හොඳින් බලා ගන්න, කියල කියනවත් එක්කම දුරකතනය විසන්ධි වුණා. පසුව අවස්ථා කිහිපයකදී ඇමතුමක් ගන්න උත්සාහ කළත් බැරි වුණා. ඊට පස්සේ තමයි පොලිසියෙන් ඇවිත් මට කිව්වෙ මේ විදිහට කරදරයක් වෙලා සැමියා රෝහල්ගත වෙලා ඉන්නවා කියලා. ඒ අනුව මමත් ඥාතීන් කීපදෙනෙකුත් සමඟ ඇවිත් බැලුවම තමයි දැනගත්තේ රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන කියලා.

    මම හිතන්නේ මගෙන් සිදු වුණු අඩුපාඩු නිසා ඇතිවූ සිත්තැවුල හේතුවෙන් මේ විදිහට වෙඩි තබාගෙන ජීවිතය නැති කරගන්න ඇති කියලා. මට කිසි සැකයක් නැහැ. මගේ සැමියාගේ දේහය භාර ගන්නවා යැයි පැවසුවාය.”

    මියගිය සෙබළා සමඟ රාජකාරී මුරය ආවරණය කළ අනෙක් සෙබළා සාක්ෂි දෙමින් මෙසේ පවසා සිටියේය.

    “2024.08.31දා යුද හමුදා මූලස්ථානයේ ඇතුළත මුරපළක අපි තිදෙනකු රාජකාරියේ නිරතව සිටියා. එක් නිලධාරියෙකු සවස 5.00ට පමණ රාජකාරී නිමවා පිටව ගියා. මියගිය සෙබළා මුරපොළේ රැඳී සිටියදී මම පහළ පිහිටි විවේකාගාරයට ගියා. ඒ ගොස් සිටියදී එක්වරම වෙඩි ශබ්දයක් ඇසුණා. ක්ෂණිකව දුවගෙන ඇවිත් බලනකොට හිසට වෙඩි තබාගෙන ලේ විලක් මැද බිම ඇද වැටී සිටිනු දැක්කා.

    පසුව මේ බව ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීමත් සමඟ යුද හමුදා රථයකින් ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට රැගෙන ගියා. ඒ යන විටත් ඔහු මියගොස් තිබූ බවයි දැනගන්න ලැබුණේ.

    මේ නිලධාරීයා දියතලාව කඳවුරෙන් අවි පුහුණුවක් ලබලා යුද හමුදා මූලස්ථානයේ රාජකාරියට පැමිණ දවස් දෙකයි.

    ඉතින් වැඩි තොරතුරු ඔහු පිළිබඳව අපි දන්නේ නැහැ. වෙඩි තබා ගැනීමට හේතුව කුමක්ද කියලා දන්නෙත් නෑ. මට කීමට ඇත්තේ එපමණයි.”

    වෙඩි වැදීමෙන් මියගිය සෙබළාගේ උගුර, නාස් කුහරය හා මොළය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ අතර දත් ගැලවී, ඇස් සහ දිව එළියට නෙරාවිත්, මුහුණ විකෘති වී තිබූ බව පැවසේ.

    එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ මරණය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබා ගැනීම හේතුවෙන් හිසට වූ බරපතළ තුවාල මරණයට හේතුව බවට කොළඹ වෝහාරික අධිකරණ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අසේල මෙන්ඩිස් මහතා නිගමනය කළේය.

    මෘත දේහය මියගිය සෙබළාගේ බිරියට භාරදුන් අතර මෘත දේහය ඉහළ මඩන්පැල්ල පොදු සුසාන භූමියේදී භූමදානය කරන ලෙසට නියෝග කළේය.

    වෙඩි තබා ගැනීම සඳහා භාවිතා කළ ටී 56 ගිනිඅවිය සහ උණ්ඩය පොලිස් භාරයට ගෙන තිබේ.
    ( කොට්ටාව ප්‍රදීප් කුමාර)
     
    • Sad
    Reactions: Jack London

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සැප මදි වෙලා, ලමයි හම්බෙලා, ලිංගික ජීවිතය චොර වීගෙන එනකොට ගෑනිට දෙවියෝ වැහෙන්න ගන්නවා. පස්සේ මිනිහට ආවතේව ෆොන්ස් වගේ ඉන්න තියෙන්නේ. නෝ ජිගි ජිගි.🚜🚜🚜

    ඒක නිසා උඹලා බැඳලනං දෙවියෝ උඹ වෙලා, ඇති දෙය්යෝ කියනකන්වත් ගෑනිට ##පල්ලා.🤣
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඒ ශාන්තිකර්ම පේ වෙලා තමයි කරන්න ඕනි. ඒ නිසා සැමියාට මගෙන් ඉටු විය යුතු යුතුකම් මඟහැරුණා. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සැමියා මාත් එක්ක කතා කරලා තියෙනවා. නමුත් ශාන්තිකර්ම වැඩ නිසා මට සැමියාට යුතුකම් ඉටු කරන්න බැරි වුණා.

    JcoRvET.gif

    පේ වුනාට පස්සෙ සෙක්ස් කරන්න අකැපද ආයිබෝං... දෙයියොන්ට පේනවද?
    මොකද්ද "පේ වෙනවා" කියන්නෙ. පේ කරනවා කියන එකනම් දන්නවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත
    @SLK_sri දැක්කද ඒ සෙබලට විනය පිරිහෙන ලෙස අනාචාරයේ හැසිරෙන්න තිබ්බ ඒත් එම කරේ නෑ සිය දිවිය තොරකරගත්තා කාටවත් කරදරයක් නොකර
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    “මම දේවාලයක් පවත්වාගෙන යමින් දේවගැතිවරියක් ලෙස කටයුතු කරන නිසා සැමියාට මගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරුණා. ඒ නිසා අපි දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පවා ඇති වුණා. මම හිතන්නේ ඒ පිළිබඳව ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් සැමියා මෙසේ දිවි නසා ගන්නට ඇති” බව බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය තුළදී වෙඩි තබාගෙන සියදිවි හානි හානිකර ගත් යුද හමුදා සෙබළාගේ බිරිය වන මීරිගම, ඉහළ මඩන්පැල්ල පදිංචි 33 හැවිරිදි අංගම පොඩිගේ දුලීකා චතුරංගී මහත්මිය පැවසුවාය.

    ඇය මේ බව පවසා සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය ඇතුළත මුරපළක ඉකුත් 31 වැනිදා පස්වරු රාජකාරියේ නිරතව සිටියදී සිය රාජකාරි ගිනිඅවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත් ලාන්ස් කෝප්‍රල්වරයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමිනි.

    මෙසේ මියගොස් ඇත්තේ මීරිගම, ඉහළ මඩන්පැල්ල පදිංචි මැණික්දිවෙලගේ දුමින්ද මැණික්දිවෙල නමැති 35 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය පවසයි.

    සිද්ධියෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය තලංගම දිසා රෝහලේ තැන්පත් කර තිබූ අතර එහි පැමිණි කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ලක්ෂ්මි සූරියගේ මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළ අතර කඩුවෙල මහේස්ත්‍රාත් ඩී.ජී.පී කරුණාරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කරන ලදි.

    ඒ අනුව මියගිය සෙබළාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ වෝහාරික අධිකරණ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අසේල මෙන්ඩිස් මහතා විසින් සිදු කරන ලදි.

    එහිදී මියගිය සෙබළාගේ බිරිය තවදුරටත් සාක්ෂි දෙමින් මෙසේද පවසා සිටියාය.

    “මේ මියගොස් සිටින්නේ මගේ විවාහක සැමියා. මීට වසර හයකට පමණ පෙර අපි විවාහ වුණේ අවුරුදු පහක පුතෙක් අපිට ඉන්නවා. මීට අවුරුදු දාසයකට පමණ පෙර සැමියා යුද හමුදාවට බැඳුණේ.

    මීට වසර හතරක පමණ සිට මම දේවාලයක් පවත්වාගෙන යමින් දේවගැතිවරියක් ලෙස වැඩ කරනවා. ඒ ශාන්තිකර්ම පේ වෙලා තමයි කරන්න ඕනි. ඒ නිසා සැමියාට මගෙන් ඉටු විය යුතු යුතුකම් මඟහැරුණා. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සැමියා මාත් එක්ක කතා කරලා තියෙනවා. නමුත් ශාන්තිකර්ම වැඩ නිසා මට සැමියාට යුතුකම් ඉටු කරන්න බැරි වුණා.

    මේ නිසා අපි දෙන්නා අතර බහින්බස්වීම් ඇති වී අඬදබර පවා ඇති වුණා. මේ සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසියේ ඔහු පැමිණිල්ලක් කළා. ඒක විභාග කළේ ඉකුත් 29 වැනිදා. එහිදී අපි දෙන්නා සමාදාන වෙලා ගෙදර ආවා. ඒ වන විට ඔහු දියතලාව යුද හමුදා කඳවුරේ අවි පුහුණුව අවසන් කරලයි ගෙදර ඇවිත් හිටියේ. දින දහයක් නිවාඩු ඉඳල ගෙදරින් ගියේ. පුහුණුවෙන් පස්සේ බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රාජකාරියට අනුයුක්ත කරලා තිබුණ නිසා එහේ යනවා කියල ඉකුත් 30 වැනිදා ගෙදරින් ගියා.

    ඒ ගිහින් එදින සහ පසුදා අවස්ථා කිහිපයකදී දුරකතන ඇමතුම් පවා ගත්තා. එහිදී සුහදව කතා කළා. කිසිදු සැකයක් තිබුණේ නෑ. සිද්ධිය වූ දා සවස 5.30ට පමණ මට කෝල් එකක් අරන් කිව්වා” ඔයා සතුටින් ඉන්න , පුතාව හොඳින් බලා ගන්න, කියල කියනවත් එක්කම දුරකතනය විසන්ධි වුණා. පසුව අවස්ථා කිහිපයකදී ඇමතුමක් ගන්න උත්සාහ කළත් බැරි වුණා. ඊට පස්සේ තමයි පොලිසියෙන් ඇවිත් මට කිව්වෙ මේ විදිහට කරදරයක් වෙලා සැමියා රෝහල්ගත වෙලා ඉන්නවා කියලා. ඒ අනුව මමත් ඥාතීන් කීපදෙනෙකුත් සමඟ ඇවිත් බැලුවම තමයි දැනගත්තේ රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන කියලා.

    මම හිතන්නේ මගෙන් සිදු වුණු අඩුපාඩු නිසා ඇතිවූ සිත්තැවුල හේතුවෙන් මේ විදිහට වෙඩි තබාගෙන ජීවිතය නැති කරගන්න ඇති කියලා. මට කිසි සැකයක් නැහැ. මගේ සැමියාගේ දේහය භාර ගන්නවා යැයි පැවසුවාය.”

    මියගිය සෙබළා සමඟ රාජකාරී මුරය ආවරණය කළ අනෙක් සෙබළා සාක්ෂි දෙමින් මෙසේ පවසා සිටියේය.

    “2024.08.31දා යුද හමුදා මූලස්ථානයේ ඇතුළත මුරපළක අපි තිදෙනකු රාජකාරියේ නිරතව සිටියා. එක් නිලධාරියෙකු සවස 5.00ට පමණ රාජකාරී නිමවා පිටව ගියා. මියගිය සෙබළා මුරපොළේ රැඳී සිටියදී මම පහළ පිහිටි විවේකාගාරයට ගියා. ඒ ගොස් සිටියදී එක්වරම වෙඩි ශබ්දයක් ඇසුණා. ක්ෂණිකව දුවගෙන ඇවිත් බලනකොට හිසට වෙඩි තබාගෙන ලේ විලක් මැද බිම ඇද වැටී සිටිනු දැක්කා.

    පසුව මේ බව ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීමත් සමඟ යුද හමුදා රථයකින් ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට රැගෙන ගියා. ඒ යන විටත් ඔහු මියගොස් තිබූ බවයි දැනගන්න ලැබුණේ.

    මේ නිලධාරීයා දියතලාව කඳවුරෙන් අවි පුහුණුවක් ලබලා යුද හමුදා මූලස්ථානයේ රාජකාරියට පැමිණ දවස් දෙකයි.

    ඉතින් වැඩි තොරතුරු ඔහු පිළිබඳව අපි දන්නේ නැහැ. වෙඩි තබා ගැනීමට හේතුව කුමක්ද කියලා දන්නෙත් නෑ. මට කීමට ඇත්තේ එපමණයි.”

    වෙඩි වැදීමෙන් මියගිය සෙබළාගේ උගුර, නාස් කුහරය හා මොළය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ අතර දත් ගැලවී, ඇස් සහ දිව එළියට නෙරාවිත්, මුහුණ විකෘති වී තිබූ බව පැවසේ.

    එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ මරණය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබා ගැනීම හේතුවෙන් හිසට වූ බරපතළ තුවාල මරණයට හේතුව බවට කොළඹ වෝහාරික අධිකරණ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අසේල මෙන්ඩිස් මහතා නිගමනය කළේය.

    මෘත දේහය මියගිය සෙබළාගේ බිරියට භාරදුන් අතර මෘත දේහය ඉහළ මඩන්පැල්ල පොදු සුසාන භූමියේදී භූමදානය කරන ලෙසට නියෝග කළේය.

    වෙඩි තබා ගැනීම සඳහා භාවිතා කළ ටී 56 ගිනිඅවිය සහ උණ්ඩය පොලිස් භාරයට ගෙන තිබේ.
    ( කොට්ටාව ප්‍රදීප් කුමාර)
    අකුරේගොඩ කියන්නේ තලවතුගොඩට පේන දුර
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @SLK_sri දැක්කද ඒ සෙබලට විනය පිරිහෙන ලෙස අනාචාරයේ හැසිරෙන්න තිබ්බ ඒත් එම කරේ නෑ සිය දිවිය තොරකරගත්තා කාටවත් කරදරයක් නොකර

    විනය thibbanam ohoma wenne naha
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මම මේ වෙනකන් දැකලා තියෙන ඒවා වල හැටියට සමාජේ ගොඩක් පිරිමි ඉන්නවා ගෑනු නිසා සෑහෙන්න දුක් විඳින, ජීවිත විනාස කරගත්ත එවුන්. ඒත් ඒවා ගැන කතා වෙන්නෙ නැහැ. පිරිමි කියන්නෙ විෂකුරු ජාතියක් විදියට තමයි ලෝකේ ජෙනරල් මතය හදලා තියෙන්නෙ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,089
    6,428
    113
    kandy
    මම මේ වෙනකන් දැකලා තියෙන ඒවා වල හැටියට සමාජේ ගොඩක් පිරිමි ඉන්නවා ගෑනු නිසා සෑහෙන්න දුක් විඳින, ජීවිත විනාස කරගත්ත එවුන්. ඒත් ඒවා ගැන කතා වෙන්නෙ නැහැ. පිරිමි කියන්නෙ විෂකුරු ජාතියක් විදියට තමයි ලෝකේ ජෙනරල් මතය හදලා තියෙන්නෙ.
    Aththa

    Kellonge prashna witharai prashna
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,673
    113
    මම මේ වෙනකන් දැකලා තියෙන ඒවා වල හැටියට සමාජේ ගොඩක් පිරිමි ඉන්නවා ගෑනු නිසා සෑහෙන්න දුක් විඳින, ජීවිත විනාස කරගත්ත එවුන්. ඒත් ඒවා ගැන කතා වෙන්නෙ නැහැ. පිරිමි කියන්නෙ විෂකුරු ජාතියක් විදියට තමයි ලෝකේ ජෙනරල් මතය හදලා තියෙන්නෙ.
    සම්පූර්ණ ඇත්ත. Toxic feminity ගැන කවුරුත් මීක් නෑ. විශේෂයෙන් මානව අයිතිවාසිකම් ගැන මම ලොකුවට කතාකරන බටහිර රටවල් false rape allegations වලට නිකරුනේ පිරිමි කී දෙනෙක් job වලින් එලවලා, හිරබත් කනවද? පස්සේ නිර්දෝෂී භාවය ඔප්පු වුනත් බොරු චෝදනා කරපු ගෑනුන්ට කිසිම දඩුවම් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම මේ වෙනකන් දැකලා තියෙන ඒවා වල හැටියට සමාජේ ගොඩක් පිරිමි ඉන්නවා ගෑනු නිසා සෑහෙන්න දුක් විඳින, ජීවිත විනාස කරගත්ත එවුන්. ඒත් ඒවා ගැන කතා වෙන්නෙ නැහැ. පිරිමි කියන්නෙ විෂකුරු ජාතියක් විදියට තමයි ලෝකේ ජෙනරල් මතය හදලා තියෙන්නෙ.

    ok wenne ganiyekta mona hari ubahama, huththe sanwidana tika redda ussan ena nisa. piriniyekta mona hari unoth, pirimiyek enneth naha ganiyek enneth naha,

    ( anahara welawata bus wala jack gahuwe nathi unath, wesa ganu innawa jack gahuwa kiyala boruwata attention ganna uda paninawa, a welawata wate inna sewala pirimith genige paththa aran aruta gahanawa)

    a seratama wada media huththige puthalath double trible karala denne.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඩිවෝස් වෙන්න හදලත් ඒකත් දීලා නැනේ. වෙන මොනා කරන්නද මැරෙන්නෙ නැතුව
    ඌට වෙන් වෙලා ජීවත් වෙන්න තිබුන නේ, අපරාදේ ජීවිතයක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත
    විනය thibbanam ohoma wenne naha
    විනයක් තිබ්න නිසානේ තනියෙන් දිවි තොර ගත්තේ කාටවත් වද නොදී.

    කියන්න දේවල් නැති උනාම එකම කමෙන්ට් එක ගහනවා
     
    • Like
    Reactions: sahan50

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    ape paththe aunty kenek manussaya nathi wunayin pasee devalayak karanawa

    wade patan gaththa mul kale ge hadanna aapu bas kenek ekka seen ekak giya.

    dan nam kohomada danne na
     
    • Like
    Reactions: Nidarshana_k