සැරම සැර කරවල බැදුම

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    සැරම සැර කරවල බැදුම

    අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද සැරම සැර කරවල බැදුමක් හදාගන්නෙ කියල.
    ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකට කැමතියි නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.


    YouTube Link -
    https://youtu.be/w6MiUAKEhgo
     
    • Like
    Reactions: AnuradhaRa

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    සැරට මිරිස් දාල කන්න හොද නෑ. එක එක ජරාව හදන් කෑවා වගේ නෙමෙයි විදවන්න උනාම. මිරිස් වැඩිපුර දාල කෑවම ගැස්ට්‍රයිටිස් පවා වැඩි වෙනවා.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපේ අම්මා හදනවා කරෝල බැදුම නයි මිරිස් කරල් 2ක් 3ක් කපලා දාලා රතු මිරිස් කුඩු හරි කෑලි මිරිස් හරි දාලා. ගින්දර විසි වෙනවා. :love:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඕක කොහෙද බන් සැර? අපේ අම්මා හදනවා කරෝල බැදුම නයි මිරිස් කරල් 2ක් 3ක් කපලා දාලා රතු මිරිස් කුඩු හරි කෑලි මිරිස් හරි දාලා. ගින්දර විසි වෙනවා. :love:

    සැරට කාල පහුවෙනිදට අපිට පුකේ සැර බලන්ඩ වෙනවනං
    ගෑනියෙක්ට පුකේ ඇරියම උන්ට කොච්චර අමාරු වෙන ඇතිද :sorry:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උඹ මූ සැර ම සැර කියද්දි මන් බැලුවේ මොනවද දැම්මේ කියලා තැන් තැන වලින්.
    කෑලි මිරිස් ටිකක් දානවා දැක්කේ නෑ. හැබැයි නයි මිරිස් දානවා වගේ සැර නෑ අමු මිරිස් දැම්මට. :D
     

    AnuradhaRa

    Well-known member

  • මටනං පුකේ තියා අරකටවත් තාම දාගන්ඩ බැරි වුණා...

    පුකේ අරින්ඩම ඕනෙනං සීරුවට වැඩේ කරන්ඩ ඕන, නැත්තං නිකං ඉන්ඩෝන, පවු ගෑනු :yes:
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :D ඒක අවුලක් නෑ...... ඒ අමුවෙන්නෙ.... උයල හොද නෑ කියනව..... හාල්මැස්සො හදනකොට එහෙම දාන්න හොදම නෑලු. :baffled::dull:

    වකුගඩුවල ගල් හැදෙනවා කියනව අයියේ :rolleyes::rolleyes::rolleyes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    E mokada ban? Halmesso hodi hadanakota danawane thakkali :baffled:

    තක්කාලි වල සිට්‍රික් ඇසිඩ් එක හාල්මැස්සන්ගෙ කැල්සියම් සංයෝග එක්ක ප්‍රතික්‍රියා කරල හැදෙන කෙමිකල් එක නිසා වකුගඩු වල මුත්‍රාශයෙ ගල් ඇති වෙන්න පුළුවන් ලු