සැර අඩු යක්ෂයා තෝරමු ...!!!
සැර අඩු යක්ෂයා තෝරමු ...!!!
ඊලග මැතිවරණයෙන් කවුරු දිනාවිද...? ප්‍රධාන පක්ෂ තුනක් චන්ද සටනේ ඉදිරියෙන්ම සිටියි ..ඒ UNP ,UPFA සහ JVP ...වැඩිම වාර ගණනක් බලයට පත් වී ඇත්තේ UNP සහ UPFA ..ජවිපෙට තවමත් ආණ්ඩු බලයක් හිමි වී නැත ...අපි මෑත ඉතිහාසය බලමු ...
88/89 කාලයේ ලංකාවේ තිබුනේ ප්‍රචණ්ඩත්වය සහිත කාලයකි ...චන්ද්‍රිකා ප්‍රමුක ආණ්ඩුව බලයට පත් වන්නේ මෙවැනි වටපිටවකදී ...නමුත් 2001 වනතුරු ඇය රටට කල දෙයක් නැත ...මිනිසුන්ට ඒ ආණ්ඩුව එපා වී 2001 දී රනිල් ප්‍රමුක ආණ්ඩුවක් පිහිටුවන්නේ ඒ නිසා ..නමුත් ඒ ආණ්ඩුව 2004 බිද වැටෙන්නේ මිලේනියම් සිටි පාවාදීම් හරහා කොටියට රට පාවලා දුන් නිසා ...ඉන් පසු මහින්ද ප්‍රමුක ආණ්ඩුවක් ඇති වෙයි ..කල ලොකුම සේවය 30 වසරක ශාපලත් යුද්දය නිම කිරීමයි ...හැබැයි ඒ ආණ්ඩුවේ තිබු මැර වැඩ සහ මිනිසුන්ට සහන නොදුන් නිසා 2015 MY 3 ජනපති පුටුවට පත් වෙයි ....
නැවතත් රනිල් ප්‍රමුක යහපාලන ආණ්ඩුවක් බිහි වෙයි ...දැන් නැවතත් ඊලග ආණ්ඩුව පිහිට වීමට මහ මැතිවරණයක් කැදවා ඇත ..මහින්ද , රනිල් , ජවිපෙ ගැන බැලු විට නියම සුදුස්සා ජවිපෙයි ...නමුත් කුමක්දෝ රටේ අවාසනාවකට ජවිපෙ හට මෙරට බහුතරයක් චන්ද ලබා දෙන්නේ නැත ...

ඒ නිසා තවමත් ආණ්ඩු බලය ලබා ගැනීම සිහිනයකි ...නමුත් මෙවර පාර්ලිමේන්තු ආසන ගණන නම් නිසැක වශයෙන්ම වැඩි වනු ඇත ...බොහෝ විට 15 පමණ
වනු ඇත ..ද්වන්ද සටන ඇත්තේ මහින්ද සහ රනිල් අතරය ...මොඋන් දෙදෙනාගේම පැවති ආණ්ඩු ගැන බැලු විට දෙදෙනාගේම පාලන කාලය තුල වංචාව දුෂණය මැර කම ඉහ වහා ගියේය ....නමුත් රට ගැන සිතන විට අංක එක වන්නේ මහින්දයි ...රනිල් කොටි හිතැති ප්‍රතිපට්ටියක් අනුගමනය කරයි ...මේ නිසා වඩා සුදුසු පුද්ගලයා වන්නේ මහින්දයි ...නමුත් දැන් සිදු වන්නේ වීරයා ද්‍රෝහියා වී ද්‍රෝහියා වීරයා වීමයි ...මහින්දව දැඩි ලෙස එළකිරි වාසින්ද විවේචනය කරයි ..හැබැයි එලෙස විවේචනය කරන බහුතරය නාගරික පන්තියේ කොළඹින් පිට නොගිය , මායිම් ගම්මානයකට පයක් වත් ගැසූ මිනිසුන් නොවෙයි ....නිකමට හෝ එලෙස ගම්මානයකට ගියහොත් කොටි විනාස කිරීමේ සතුට ඒ මිනිසුන් කොතරම හොදින් බුක්ති විදිනවද බව දැක ගත හැක..මේ පුහු ආටෝප නාගරික මැද පන්තියේ ජනයාට google ලූන් වියාපෘතිය , යහ පාලනය, වියවස්ත සංශෝදන වැදගත් වුවාට ඇත එපිට ගම්මාන වල මිනිසුන්ට ඒවා වැදගත් නැත...
සංවාදයට
සැර අඩු යක්ෂයා තෝරමු ...!!!
ඊලග මැතිවරණයෙන් කවුරු දිනාවිද...? ප්‍රධාන පක්ෂ තුනක් චන්ද සටනේ ඉදිරියෙන්ම සිටියි ..ඒ UNP ,UPFA සහ JVP ...වැඩිම වාර ගණනක් බලයට පත් වී ඇත්තේ UNP සහ UPFA ..ජවිපෙට තවමත් ආණ්ඩු බලයක් හිමි වී නැත ...අපි මෑත ඉතිහාසය බලමු ...
88/89 කාලයේ ලංකාවේ තිබුනේ ප්‍රචණ්ඩත්වය සහිත කාලයකි ...චන්ද්‍රිකා ප්‍රමුක ආණ්ඩුව බලයට පත් වන්නේ මෙවැනි වටපිටවකදී ...නමුත් 2001 වනතුරු ඇය රටට කල දෙයක් නැත ...මිනිසුන්ට ඒ ආණ්ඩුව එපා වී 2001 දී රනිල් ප්‍රමුක ආණ්ඩුවක් පිහිටුවන්නේ ඒ නිසා ..නමුත් ඒ ආණ්ඩුව 2004 බිද වැටෙන්නේ මිලේනියම් සිටි පාවාදීම් හරහා කොටියට රට පාවලා දුන් නිසා ...ඉන් පසු මහින්ද ප්‍රමුක ආණ්ඩුවක් ඇති වෙයි ..කල ලොකුම සේවය 30 වසරක ශාපලත් යුද්දය නිම කිරීමයි ...හැබැයි ඒ ආණ්ඩුවේ තිබු මැර වැඩ සහ මිනිසුන්ට සහන නොදුන් නිසා 2015 MY 3 ජනපති පුටුවට පත් වෙයි ....
නැවතත් රනිල් ප්‍රමුක යහපාලන ආණ්ඩුවක් බිහි වෙයි ...දැන් නැවතත් ඊලග ආණ්ඩුව පිහිට වීමට මහ මැතිවරණයක් කැදවා ඇත ..මහින්ද , රනිල් , ජවිපෙ ගැන බැලු විට නියම සුදුස්සා ජවිපෙයි ...නමුත් කුමක්දෝ රටේ අවාසනාවකට ජවිපෙ හට මෙරට බහුතරයක් චන්ද ලබා දෙන්නේ නැත ...

ඒ නිසා තවමත් ආණ්ඩු බලය ලබා ගැනීම සිහිනයකි ...නමුත් මෙවර පාර්ලිමේන්තු ආසන ගණන නම් නිසැක වශයෙන්ම වැඩි වනු ඇත ...බොහෝ විට 15 පමණ වනු ඇත ..ද්වන්ද සටන ඇත්තේ මහින්ද සහ රනිල් අතරය ...මොඋන් දෙදෙනාගේම පැවති ආණ්ඩු ගැන බැලු විට දෙදෙනාගේම පාලන කාලය තුල වංචාව දුෂණය මැර කම ඉහ වහා ගියේය ....නමුත් රට ගැන සිතන විට අංක එක වන්නේ මහින්දයි ...රනිල් කොටි හිතැති ප්‍රතිපට්ටියක් අනුගමනය කරයි ...මේ නිසා වඩා සුදුසු පුද්ගලයා වන්නේ මහින්දයි ...නමුත් දැන් සිදු වන්නේ වීරයා ද්‍රෝහියා වී ද්‍රෝහියා වීරයා වීමයි ...මහින්දව දැඩි ලෙස එළකිරි වාසින්ද විවේචනය කරයි ..හැබැයි එලෙස විවේචනය කරන බහුතරය නාගරික පන්තියේ කොළඹින් පිට නොගිය , මායිම් ගම්මානයකට පයක් වත් ගැසූ මිනිසුන් නොවෙයි ....නිකමට හෝ එලෙස ගම්මානයකට ගියහොත් කොටි විනාස කිරීමේ සතුට ඒ මිනිසුන් කොතරම හොදින් බුක්ති විදිනවද බව දැක ගත හැක..මේ පුහු ආටෝප නාගරික මැද පන්තියේ ජනයාට google ලූන් වියාපෘතිය , යහ පාලනය, වියවස්ත සංශෝදන වැදගත් වුවාට ඇත එපිට ගම්මාන වල මිනිසුන්ට ඒවා වැදගත් නැත...
සංවාදයට