සැර අඩු යක්ෂයා තෝරමු ...!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සැර අඩු යක්ෂයා තෝරමු ...!!!

    සැර අඩු යක්ෂයා තෝරමු ...!!!

    ඊලග මැතිවරණයෙන් කවුරු දිනාවිද...? ප්‍රධාන පක්ෂ තුනක් චන්ද සටනේ ඉදිරියෙන්ම සිටියි ..ඒ UNP ,UPFA සහ JVP ...වැඩිම වාර ගණනක් බලයට පත් වී ඇත්තේ UNP සහ UPFA ..ජවිපෙට තවමත් ආණ්ඩු බලයක් හිමි වී නැත ...අපි මෑත ඉතිහාසය බලමු ...
    88/89 කාලයේ ලංකාවේ තිබුනේ ප්‍රචණ්ඩත්වය සහිත කාලයකි ...චන්ද්‍රිකා ප්‍රමුක ආණ්ඩුව බලයට පත් වන්නේ මෙවැනි වටපිටවකදී ...නමුත් 2001 වනතුරු ඇය රටට කල දෙයක් නැත ...මිනිසුන්ට ඒ ආණ්ඩුව එපා වී 2001 දී රනිල් ප්‍රමුක ආණ්ඩුවක් පිහිටුවන්නේ ඒ නිසා ..නමුත් ඒ ආණ්ඩුව 2004 බිද වැටෙන්නේ මිලේනියම් සිටි පාවාදීම් හරහා කොටියට රට පාවලා දුන් නිසා ...ඉන් පසු මහින්ද ප්‍රමුක ආණ්ඩුවක් ඇති වෙයි ..කල ලොකුම සේවය 30 වසරක ශාපලත් යුද්දය නිම කිරීමයි ...හැබැයි ඒ ආණ්ඩුවේ තිබු මැර වැඩ සහ මිනිසුන්ට සහන නොදුන් නිසා 2015 MY 3 ජනපති පුටුවට පත් වෙයි ....
    නැවතත් රනිල් ප්‍රමුක යහපාලන ආණ්ඩුවක් බිහි වෙයි ...දැන් නැවතත් ඊලග ආණ්ඩුව පිහිට වීමට මහ මැතිවරණයක් කැදවා ඇත ..මහින්ද , රනිල් , ජවිපෙ ගැන බැලු විට නියම සුදුස්සා ජවිපෙයි ...නමුත් කුමක්දෝ රටේ අවාසනාවකට ජවිපෙ හට මෙරට බහුතරයක් චන්ද ලබා දෙන්නේ නැත ...:(:(:(ඒ නිසා තවමත් ආණ්ඩු බලය ලබා ගැනීම සිහිනයකි ...නමුත් මෙවර පාර්ලිමේන්තු ආසන ගණන නම් නිසැක වශයෙන්ම වැඩි වනු ඇත ...බොහෝ විට 15 පමණ
    වනු ඇත ..ද්වන්ද සටන ඇත්තේ මහින්ද සහ රනිල් අතරය ...මොඋන් දෙදෙනාගේම පැවති ආණ්ඩු ගැන බැලු විට දෙදෙනාගේම පාලන කාලය තුල වංචාව දුෂණය මැර කම ඉහ වහා ගියේය ....නමුත් රට ගැන සිතන විට අංක එක වන්නේ මහින්දයි ...රනිල් කොටි හිතැති ප්‍රතිපට්ටියක් අනුගමනය කරයි ...මේ නිසා වඩා සුදුසු පුද්ගලයා වන්නේ මහින්දයි ...නමුත් දැන් සිදු වන්නේ වීරයා ද්‍රෝහියා වී ද්‍රෝහියා වීරයා වීමයි ...මහින්දව දැඩි ලෙස එළකිරි වාසින්ද විවේචනය කරයි ..හැබැයි එලෙස විවේචනය කරන බහුතරය නාගරික පන්තියේ කොළඹින් පිට නොගිය , මායිම් ගම්මානයකට පයක් වත් ගැසූ මිනිසුන් නොවෙයි ....නිකමට හෝ එලෙස ගම්මානයකට ගියහොත් කොටි විනාස කිරීමේ සතුට ඒ මිනිසුන් කොතරම හොදින් බුක්ති විදිනවද බව දැක ගත හැක..මේ පුහු ආටෝප නාගරික මැද පන්තියේ ජනයාට google ලූන් වියාපෘතිය , යහ පාලනය, වියවස්ත සංශෝදන වැදගත් වුවාට ඇත එපිට ගම්මාන වල මිනිසුන්ට ඒවා වැදගත් නැත...

    සංවාදයට
     
    • Like
    Reactions: MNV

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    LOL..හැබැයි එලෙස විවේචනය කරන බහුතරය නාගරික පන්තියේ කොළඹින් පිට නොගිය , මායිම් ගම්මානයකට පයක් වත් ගැසූ මිනිසුන් නොවෙයි ...
    Apith Colombo neme.. eth MR ge weradi wiwecheneya kerenwea :)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    LOL..හැබැයි එලෙස විවේචනය කරන බහුතරය නාගරික පන්තියේ කොළඹින් පිට නොගිය , මායිම් ගම්මානයකට පයක් වත් ගැසූ මිනිසුන් නොවෙයි ...
    Apith Colombo neme.. eth MR ge weradi wiwecheneya kerenwea :)

    :):):) colombo newei..nagarika samajaye
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :):):) colombo newei..nagarika samajaye

    ඉතින් බන් නාගරික සමාජයේ ඉන්න එක වැරදි කියල කියන්න අනික නාගරික සමාජේ මතය වැඩක් නෑ කියලද ? කොටි නගරෙත් බෝම්බ පිපිරුවනේ , අපිත් කැමති තමා ඒක නැවතුන එකට .. ගම් වල මිනිස්සුන්ට අනිත් දේවල් වැඩක් නෑ කියල ඒවා අතැරලා දැම්මම හරියන් නැනේ...
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    kolabin pita minisun kohomath MR ta kemathi. mage dewana padinchiya Mahiyangane. minisun sapaththu mess danaayata wada, game minihata kemathi. eka thamai eththa
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Umba nam patta baised bn !! wate nogihin kiyapan mahindata chande denna kiyala:rofl::rofl:

    Umba nam hoda modayek meke umba dala thiyena wistharenma eka penawa
     
    • Like
    Reactions: blacktarzan

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    නියම සුදුස්සා ජවිපෙයි ...නමුත්

    ජවිපෙ ගැන බැලු විට නියම සුදුස්සා ජවිපෙයි ...නමුත් කුමක්දෝ රටේ අවාසනාවකට ජවිපෙ හට මෙරට බහුතරයක් චන්ද ලබා දෙන්නේ නැත ...:(:(:(

    ඇත්තටම මෙය විමසා බැලිය යුත්තකි

    මට හිතෙන හැටියට නම් එය මෙසේය

    1960 වකවානුවේ ඉපදුන අය ජවිපෙට චන්දය දෙන්නේ නැත
    හේතුව ජවිපේ පලමු කැරල්ලේ අමිහිරි අත්දැකීම් ඔවුන් සතු නිසා
    පරන තුවක්කු කෑලි ටිකක් අරගෙන මේ රටේ සින්හල කොල්ලන්ගේ ජීවිත කීයක් ඔවුන් බිලිදුන්නාද ?
    එවැනි විප්ලවයක් සන්නද්ද හමුදා තුනක් සමග කල නොහැකි බව ඔවුන් වටහා නො ගත්තේ ඔවුන් පිලිබද ඔවුන්ට තිබූ අධි තක්සේරුව නිසාය

    මෙම අයිතිහාසික වැරැද්ද මහින්ද ආන්ඩුවේ ඇමතිකම් අත් හැරීමෙන් දෙවන වරටද සිදුකලේය

    දක්ශයෙකු වූ විමල් අයින් කලේය (හිටපු ප්‍රචාරක ලේකම්)

    සුලු පක්ශයක් වූ ඔවුන්ට එකමුතුව වැඩ කිරීමේ නොහැකියාව පෙරටුගාමී කැඩීයාමෙන් ඔප්පු වුනි

    දෙවනුව හිටපු නායකයාගේ (සෝමවන්ස) නික්මයාමෙන් තවදුරටත් සනාත වුනි

    චන්දදායකයා ඔවුන්ගේ මේ හැකියාව දිහා බලන්නේ සැකයෙනි

    නියම සුදුස්සා ජවිපේ තමයි කියන අය නොදන්නා තව දෙයක් ඇත
    එනම් බලය ලැබුන විට ඔවුන්ගේ හැසිරීමයි

    භීශන සමයේදී ඔවුන් ගම්වල සුලු වැරදි කල අහින්සක මිනිසුන්ට අමානුශික දඩුවම් පැමිනුවා මිස කල දෙයක් නොමැත

    ඉදිරි දේශපාලන ගමන් මග ගැන ඔවුන් දෙන සහතිකය බොහෝ දෙනා පිලිගැනීමට මැලිවන බව මෙයින් පෙනේ
     
    • Like
    Reactions: GuneBhai

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2ujj5QeJ.jpg
     
    • Like
    Reactions: blacktarzan

    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    JVP එකට ආණ්ඩුවවක් කරන්න තරම් experience එකක් තියෙනවා කියලා මට හිතෙන්නෙ නෑ. හැබැයි JVP 1 ශක්තිමත් විපක්ශයක් වෙන එක රටට හොඳයි.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    Umba nam patta baised bn !! wate nogihin kiyapan mahindata chande denna kiyala:rofl::rofl:

    Umba nam hoda modayek meke umba dala thiyena wistharenma eka penawa

    සිරා කථාව. ජෙවිපි එක නග්ගලා වටේ යවනවා. ඊටපස්සේ මිනිස්සු නොදෙනවා කියලා මනසට ඔබනවා. එතනින් ජෙප්පෝ ක්ලොස්. පස්සේ බළලා මල්ලෙන් පනී. පරණ තැටිය මහින්ද රනිල්ට වඩා හොදයි. හැබැයි දිල්බාගේට වඩා සාර්ථකයි.
     
    • Like
    Reactions: blacktarzan

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ජවිපෙ ගැන බැලු විට නියම සුදුස්සා ජවිපෙයි ...නමුත් කුමක්දෝ රටේ අවාසනාවකට ජවිපෙ හට මෙරට බහුතරයක් චන්ද ලබා දෙන්නේ නැත ...:(:(:(

    ඇත්තටම මෙය විමසා බැලිය යුත්තකි

    මට හිතෙන හැටියට නම් එය මෙසේය

    1960 වකවානුවේ ඉපදුන අය ජවිපෙට චන්දය දෙන්නේ නැත
    හේතුව ජවිපේ පලමු කැරල්ලේ අමිහිරි අත්දැකීම් ඔවුන් සතු නිසා
    පරන තුවක්කු කෑලි ටිකක් අරගෙන මේ රටේ සින්හල කොල්ලන්ගේ ජීවිත කීයක් ඔවුන් බිලිදුන්නාද ?
    එවැනි විප්ලවයක් සන්නද්ද හමුදා තුනක් සමග කල නොහැකි බව ඔවුන් වටහා නො ගත්තේ ඔවුන් පිලිබද ඔවුන්ට තිබූ අධි තක්සේරුව නිසාය

    මෙම අයිතිහාසික වැරැද්ද මහින්ද ආන්ඩුවේ ඇමතිකම් අත් හැරීමෙන් දෙවන වරටද සිදුකලේය

    දක්ශයෙකු වූ විමල් අයින් කලේය (හිටපු ප්‍රචාරක ලේකම්)

    සුලු පක්ශයක් වූ ඔවුන්ට එකමුතුව වැඩ කිරීමේ නොහැකියාව පෙරටුගාමී කැඩීයාමෙන් ඔප්පු වුනි

    දෙවනුව හිටපු නායකයාගේ (සෝමවන්ස) නික්මයාමෙන් තවදුරටත් සනාත වුනි

    චන්දදායකයා ඔවුන්ගේ මේ හැකියාව දිහා බලන්නේ සැකයෙනි

    නියම සුදුස්සා ජවිපේ තමයි කියන අය නොදන්නා තව දෙයක් ඇත
    එනම් බලය ලැබුන විට ඔවුන්ගේ හැසිරීමයි

    භීශන සමයේදී ඔවුන් ගම්වල සුලු වැරදි කල අහින්සක මිනිසුන්ට අමානුශික දඩුවම් පැමිනුවා මිස කල දෙයක් නොමැත

    ඉදිරි දේශපාලන ගමන් මග ගැන ඔවුන් දෙන සහතිකය බොහෝ දෙනා පිලිගැනීමට මැලිවන බව මෙයින් පෙනේ
    good comment !
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රභාකරන්ගේ ශුක්‍රානු වලින් දරැවන් හදා අලුත් රටක් නිර්මාණය කරන්නට පොරොන්දු දෙන උන් ගෙදර යවා ඒකීය රටක් හැදීමට පුලුවන් එකෙකුට පාලනය යන එක හොදයි...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    nikan mada 4to danawata wada hodai comment karanawa nam...:no::no:

    JVP එකට ආණ්ඩුවවක් කරන්න තරම් experience එකක් තියෙනවා කියලා මට හිතෙන්නෙ නෑ. හැබැයි JVP 1 ශක්තිමත් විපක්ශයක් වෙන එක රටට හොඳයි.

    mamat hitanne jvp eka awastah 2k maga ara gatta...ekak sandana anduwedi .anika yaha palana anduwedi...godakma sandana anuwedi...eyala kale damala gahala giya misak amti kam aran thamanta puluwan kiyala opppu kala nam minissu mita wada chande denawa....

    සිරා කථාව. ජෙවිපි එක නග්ගලා වටේ යවනවා. ඊටපස්සේ මිනිස්සු නොදෙනවා කියලා මනසට ඔබනවා. එතනින් ජෙප්පෝ ක්ලොස්. පස්සේ බළලා මල්ලෙන් පනී. පරණ තැටිය මහින්ද රනිල්ට වඩා හොදයි. හැබැයි දිල්බාගේට වඩා සාර්ථකයි.

    :no::no::no::no: mama kiyanne atta macahn..natuwa katawat kade yanna oni na..jvp eka thama hodama..eth rate bahutarayak vote karanna tamath kamati na..ranil ekka mahinda sansandanaya kaloth mahinda idiriyen innawa...unp anduwa kale issarama umba dannawada katada 10% kiyala anwartha namayak tibbe...? puluwan nam eka hoyala kiyapan...etakota terei mama kiyanna utsaha karana de:):):):):):)