සැලකිළිමත් වන්න...........

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සැලකිළිමත් වන්න...........

    ජංගම රථවල වෙළන්දන් ගැන සැලකිළිමත් වන්න

    මින් පෙර නොදුටු අය නම්.. කල්පනාවෙන් කටයුතු කරන්න...

    නොසිතූ බොහෝ දේ සිදු විය හැකිය..

    (මට ලැබුණු viber පණිවුඩයකි..)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට ආපු එකෙක් නං මීටරයක් ඈතින් ඉන්න කියල තග දාල බඩු දුන්නේ මනුස්සය අපිටත් වඩා පරිස්සං :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට ආපු එකෙක් නං මීටරයක් ඈතින් ඉන්න කියල තග දාල බඩු දුන්නේ මනුස්සය අපිටත් වඩා පරිස්සං :P

    ඒ ඔයාව දැකල වෙන්න ඇති :yes: ගමේ අය කියන්න ඇතිනෙ ඔයා කලිං බඩු විකුණන මිනිස්සු ගේ ඇතුලට අරගෙන ගිහිල්ල කරල තියෙන දේවල් :yes:
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    367
    332
    63
    ගෙදර
    අපිට ආපු එකෙක් නං මීටරයක් ඈතින් ඉන්න කියල තග දාල බඩු දුන්නේ මනුස්සය අපිටත් වඩා පරිස්සං :P

    athakota dial eka meter wen nane hariyata. onawat parissam wenawa kiyanneth sure na dial eka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ඔයාව දැකල වෙන්න ඇති :yes: ගමේ අය කියන්න ඇතිනෙ ඔයා කලිං බඩු විකුණන මිනිස්සු ගේ ඇතුලට අරගෙන ගිහිල්ල කරල තියෙන දේවල් :yes:
    මගේ පිංබර සරිරේ දිස්නේ උහුලගන්න බැරුව ඈත් උනාද දන්නෙත් නෑ නෙ :P