ලංකාවෙ Bank integrations නෑ නේද ඕකෙ ?https://play.google.com/store/apps/details?id=com.droid4you.application.wallet&hl=en&gl=US
...
සමහර bank accounts integration options තියනවා. (integration options මම පාවිච්චි කරලා නෑ .)
...
තියෙනම් දාපන්කො..
ඇප් මගුල් හරියන්නෙ නෑ බන්. ට්රයි කලා කීපයක්.
මේ මාසෙ සැලරි එක, වුන වියදම් , ඉතුරුවුන ඒව තව අවුරුද්දකින් වුනත් බලන්න පුලුව්න් විදියෙ මෙතඩ් එකක් තමා ඕන.. ඔක්කොම ඔන්ලයින් අප්ලෝඩ් වෙන්නත් ඕන.
උබල යූස් කරන හොඳ ගූගල් ෂීට් ටෙම්ප්ලේට් එකක් දාපම්කො බන්