සැලරි එකේ වියදම් බ්ලා බ්ලා මතක තියාගන්න Google Sheets

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔය මොන කෙහෙල්මල දැම්මත් හරියන්නෙ නෑ බන්. මාසෙ අන්තිමට ලියාගත්තු වියදමයි අතේ ඉතුරු ගානයි බැලන්ස් වෙන්නෙම නෑ.
     
    • Sad
    Reactions: Erzo

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    තියෙනම් දාපන්කො..

    ඇප් මගුල් හරියන්නෙ නෑ බන්. ට්‍රයි කලා කීපයක්.

    මේ මාසෙ සැලරි එක, වුන වියදම් , ඉතුරුවුන ඒව තව අවුරුද්දකින් වුනත් බලන්න පුලුව්න් විදියෙ මෙතඩ් එකක් තමා ඕන.. ඔක්කොම ඔන්ලයින් අප්ලෝඩ් වෙන්නත් ඕන.

    උබල යූස් කරන හොඳ ගූගල් ෂීට් ටෙම්ප්ලේට් එකක් දාපම්කො බන්

    හැම සැරේම කරනවා. නමුත් ඉතින් මුල් දවස්වල එන්ටර් කරනවා දෙවැනි සතිය වෙද්දි ඩේටා දන්න බැරි වෙනවා. සාර්ථක උනේ නැ.

    උබට යම් පලදායි වැඩක උනාද ඩේටා දැමිල්ලෙන්
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,933
    1,351
    113
    20210208_161903.jpg
     
    • Love
    Reactions: The Hacker