සැලරි එක යවන්න හොඳ බැංකුවක් කියපන්කො

PinkMan_SL

Junior member
  • Jun 19, 2020
    77
    39
    18
    Ekenma Gode
    පිස්සු හැදිල ඉන්නෙ දැන් :baffled:

    DFCC ද , Commercial ද , NTB ද NDB ද Selan ද:confused::confused:

    කමර්ෂල් එකෞන්ට් එකක් තියෙන එකේ ඒකටම හරවන්නත් හිතෙනවා. අනේ මන්ද:baffled:
    Go with dfcc or commercial.
     
    • Like
    Reactions: Erzo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පිස්සු හැදිල ඉන්නෙ දැන් :baffled:

    DFCC ද , Commercial ද , NTB ද NDB ද Selan ද:confused::confused:

    කමර්ෂල් එකෞන්ට් එකක් තියෙන එකේ ඒකටම හරවන්නත් හිතෙනවා. අනේ මන්ද:baffled:

    මහ ලොකුවට හිතන්න දෙයක් නැහැ බන්, මොකද උඹ ඩේලි බැංකුවට යනවා කියලද
    ගොඩක් ප්‍රයිවෙට් බැංකු එක වගේම තමයි
    කමර්ශල් කිසි අවුලක් නැහැ
    දැං බැංකුවට යන්නෙ ලෝන් එකක් ගන්න විතරමයි, අනක් සේරම ඔන්ලයින්
    මෙහෙම එකක් තියනවා, කමර්ශල් එකට දැන් සල්ලි තියනවා ඒක නිසා උන් එක්ක ලෝන් රේට් එහෙම කතා කරාට අඩු කරගන්න බැහැ, හැබැයි අනෙක් පොඩි බැංකු කස්ටමර් කෙනෙක්ව ගන්න ඕන නිසා අඩු රේට් දෙනවා
    BOC එහෙම රටේ මිනිස්සු ගැන හිතල ලෝන් රේට් එහෙම අඩුවට දෙනවා, හැබැයි ප්‍රයිවෙට් ජොබ් කරනවා නම් උන්ගෙන් ලෝන් ගන්නවාට වඩා ලේසයි සල්ලි අච්චු ගහන එක.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,299
    2,914
    113
    Den NTB wdak na bn, ATM charges pawa tiyei den, issra okkoma free. unge ATM hamathanama nati nisa therumak na ithn. mama Salary Saver + Inner Circle hitiye, dekenma ain una. Kalin unge service, features superb. But den wadak na, ubata lagama, nithara yana ena then wala ATM tiyena bank ekakata switch weyan.

    meka aththa. mama dan 2013 wage indala unge salary saver thiyana inner circle inna ekek. dan nam kisi therumak na. ATM wirthdrawals walatath kapanawa. bank transfers walatath kapanawa. awurudu ganak idalath housing/personal loan waladi satha pahaka care ekak na. for an example, Commercial bank eka mata 5 Million denna puluwan kiyaddi NTB ekata ba. Inner Circle kiyala athi reddak na dan. dekama ekai
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,954
    829
    113
    29
    Gampaha
    godak aya kiyana widihata seylan eke loan ganna lesiyi un lagatama awith froms fill karan pata gala loans denawa, magenam thama salary yanne NTB ekata mokada company accounts NTB eke nisa salary dawasata ude ahareddi bank ekata salary watila other banks walata yaddi 4-6 wage wenawa