සැලරි එක යවන්න දැනට තියෙන හොදම බැන්ක් එක මොකද්ද?

Geeth_Nuwan

Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මචන්ලා සැලරි එක යවන්න දැනට තියෙන හොදම බැන්ක් එක මොකද්ද? \ මොකද්ද හොදම එකවුන්ට් එක.
    1. ඉස්සරහට ලොන් එකක් ලීස් එකක් ගන්න.:rolleyes:
    2. ATM Withdrawal Chargers අඩු.:yes:
    3. Service එක හොඳ බැන්ක් එකක්. :yes:

    මේ ලගක් වෙනකම් NTB Salary Saver තමයි. ඔය ඔක්ක‌ොම පහසුකම් Free, inner circle ඒක‌ට වැටුනම loan rate ඒකත් අඩුයි. other bank atm withdrawals පවා free. දැන් හැබැයි උන් charge karanawa ඒ් නිසා අනික් බැංකු ඒ්ක්ක වෙනසක් නැහැ. ATM වැඩිපුරම තියෙන බැංකුවකට මාරු වෙන්න. මොකද NTB ATM හැමතැනම නෑ
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    කොම්පැනි එකවුන්ට් එක තියෙන්නේ කොයි බැංකුවේද ඒකේ account එකක් හදලා සල්ලි දාන්න. පඩි වැටුන දාට පඩි ගන්න පුළුවන්. අත්දෑකීමෙන් කියන්නේ.
    thanks
     

    chandij86

    Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    NTB salary saver eka kalin nan hodai. issara nan ATM oni ekakin Cash ganna puluwan . No Charges .Dan nan charge Karanwa. Mama NTB eken account eka maru karagaththa.Dan Seylan . ekath awulak ne.Issara NTB eken Dunna wage Facility nan Ne. Seylan eken loan ganna nan lesy . Mama Apply karala gaththa. Dawas 5 k witra yanakota denawa.
     
    • Love
    Reactions: Anonymous_Abstract

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    NTB හොදයි බිසී දවස් වල atm එකෙන් සල්ලි ගන්න. ඒ හැරෙන්න වෙන කිසිම සෙතක් නැහැ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    අවුරුදු 10ක් HNB salary transfer කරනවා. හැම තැනින්න්ම සල්ලි ගන්න පුලුවන් එක විතරයි වාසියකට තියෙන්නේ. ලෝන් ගන්න එහෙම ඇහුවාම චාටර් කරලා එවනවා.....
     
    • Like
    Reactions: lilman

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Hethuwa kiyanna puluwan da mchn?

    Free primary credit/debit card, free supplementary cards (no annual or joining fees).
    Free ATM withdraws from any lanka pay ATM which means most of the banks ATM.
    Free interbank money transfer SLPS type.
    You don't need to keep that money in the account, once the salary deposit happens you can transfer for other higher interest paying bank account free of charge.
    free online account (no annual free).
    free SMS notification for trans above rs.5000
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    අවුරුදු 10ක් HNB salary transfer කරනවා. හැම තැනින්න්ම සල්ලි ගන්න පුලුවන් එක විතරයි වාසියකට තියෙන්නේ. ලෝන් ගන්න එහෙම ඇහුවාම චාටර් කරලා එවනවා.....
    මගේ නම් ලගටම ඇවිල්ලා ඔක්කොම documents ටික fill කරලා ගන්නවා. මම IT field එකේ ඉන්නේ. අනික ටිකක් දන්නා company එකකට වැඩ කරන්නේ.
     
    • Like
    Reactions: lilman

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ATM charges rs 5 gannawane.ATM withdrawal free na.
    HSBC Advance debit card එකක් නම් free මචන්

    Sampath and HNB
    matanam aduwata loan dena bank eka tamai hodama bank eka :P
    මගෙත් salary ගියේ සම්පත්. උන් ඇවිල්ල 10ලැක්ස් වගේ පොඩි ගන්නන්වලටත් guarantors ලා ඉල්ලනවා බන්. ලැජ්ජාවේ බැහැ.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    HSBC brnaches hamatanama na neda ?
    Branches අඩුයි. නමුත් ඇයි යන්න ඕනේ? ඕනෑම ATM එකකින් සල්ලි ගන්න පුළුවන්. call එකක් දුන්නොත් agent කෙනෙක් එවයි loan දෙන්න. මොනවා හරි doc එකක් ගන්න උනොත් තමියි ඉතින් යන්න වෙන්නේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    Branches අඩුයි. නමුත් ඇයි යන්න ඕනේ? ඕනෑම ATM එකකින් සල්ලි ගන්න පුළුවන්. call එකක් දුන්නොත් agent කෙනෙක් එවයි loan දෙන්න. මොනවා හරි doc එකක් ගන්න උනොත් තමියි ඉතින් යන්න වෙන්නේ.
    Onema atm ekakin withdrawals free da ??