සැලරි එක යවන්න හොඳ බැංකුවක් කියපන්කො

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් නම් මොකවත් හොඳම කියලා ගන්න දෙයක් නෑ. හැමතැනම ATM තියන එකක් තමයි මම නම් select කරගන්නේ. Company එකේ account එක තියන bank එකෙන්ම open කරලා තියෙන්නේ. ඉක්මනට salary වැටෙන හින්දා.
     
    • Like
    Reactions: Erzo

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,917
    4,323
    113
    Den NTB wdak na bn, ATM charges pawa tiyei den, issra okkoma free. unge ATM hamathanama nati nisa therumak na ithn. mama Salary Saver + Inner Circle hitiye, dekenma ain una. Kalin unge service, features superb. But den wadak na, ubata lagama, nithara yana ena then wala ATM tiyena bank ekakata switch weyan.

    salary saver eke ATM charges na neda??
     
    • Like
    Reactions: Erzo

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    Bestma and Lesima online banking & Mobile Banking NDB
    Loans com bank Lesi (BOC nan pattama amarui)
    Transfer fees athin NTB Laabai (ATM withdrawals free, Internet banking free, SMS free)
     
    • Like
    Reactions: Erzo and ITGuy25

    madumadhawa

    Junior member
  • Sep 8, 2009
    43
    28
    18
    Kurunegala
    ලෝන් සම්බන්ද දේවල් වලදි කොහොමද මචන් බැංකුව?

    Applied for a loan of 25 Lakh. Had to visit twice to the bank.. Once for applying.. 2nd to sign the loan documents. Document submission was done via email. Loan approved within two weeks. No guarantors.. No life insurance (Like BOC) . Document charge was Rs.10,000.
     
    • Like
    Reactions: Erzo

    madumadhawa

    Junior member
  • Sep 8, 2009
    43
    28
    18
    Kurunegala
    Online transfers from DFCC to other bank charges kohomoda?
    Free.. they will rebate the charge lately.

    1607575619227.png
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1 . BOC
    2. Peopels
    3. Sampath
    4. Commercial
    5. HNB

    මොනා උනත් ATM, Branches තියෙන්න ඕන යන හත්තිලව්වක . බොරු පොශ් බැංකු වල දාල කට්ට කන්න වෙනව
     
    • Like
    Reactions: Erzo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මම ගොඩක් කල් යූස් කරේ කොමර්ශල් ලෝන් එහෙමත් පට ගාල දුන්නා කිසි අවුලක් නැතුව, හැබැයි මම ලඟදි සෙලාන් එකට මාරු උනා උන් මට පට්ටම අඩු රේට් එකකට ලෝන් එකක් දීපු නිසා, උන්ගෙත් ලොකු අවුලක් නැහැ. ඔන්ලයින් බෑංකින් එහෙමත් කිසි අවුලක් නැහැ
    තව ලෝන් ගන්න හිතනවා නම් බැංකුවෙන් අහපන් උඹ වැඩ කරන කම්පැනිය උන්ගෙ ලෝන් දෙන ලිස්ට් වල තියනවද කියලා, එහෙම තියනවා නං ලෝන් ගන්න පට්ටම ලේසියි, ලොකුවට මොනවත් චෙක් කරන්නෙ නැහැ. දවසෙන් දෙකෙන් ලෝන් ගන්න පුලුවන් හොඳ රේට් එකක් ගන්නත් පුලුවන්.

    BOC එක හොඳටම හොඳයි, ඕන තැනක ATM එහෙම තියනවා, ලෝන් කේස් එක අවුල් ප්‍රයිවෙට් වැඩ කරනවා නම්. BOC එකේ කම්පැනි ලිස්ට් එකක් තියනවා ලෝන් දෙන ඒ ලිස්ට් එකේ අයට විතරක් එක ගැරන්ටර් කෙනෙක් එක්ක ලෝන් එකක් ගන්න පුලුවන්, එහෙම නැත්නම් ගැරන්ටර්ස්ලා දෙන්නෙක් ඕන,
    BOC ක්‍රෙඩිට් කාඩ් එකටත් හොඳ ඔෆර්ස් සෙට් වෙනවා, මගේ එකවුන්ට් තියනවා, ඉඳල හිටලා යූස් කරන්නෙ.
    උන්ගෙත් ඔන්ලයින් බෑංකින් එහෙම ලොකු අවුලක් නැහැ මගුල යූසර් ෆ්‍රෙන්ඩ්ලි නැහැ වෙනම ඉගන ගන්න ඕන ඒක යූස් කරන්න.
     

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    NDB Real Saver Account is the best
    Rate: 4.5 %

    - No ATM Card
    - No Fund transfer is allowed from the account.
    - Allows to withdraw only one-time per month otherwise bonus interest is not given
    - You need to save fix amount every month in order to receive a bonus interest

    Good if you are interested in saving.

    I checked most of the bank's rates. This is the best.
     
    • Like
    Reactions: Erzo

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    puluwan nam NTB dapan dan nm case tamai habai loan ekk gaddi lesi, no guarantors, less document chargers quick service, 8% -9.5% floting rates ewagen podak lesi, me dawas wala nal 150,000 lkr wada ona loans walata. atm adui wena atm walin dan salli kapenawa case
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    පිස්සු හැදිල ඉන්නෙ දැන් :baffled:

    DFCC ද , Commercial ද , NTB ද NDB ද Selan ද:confused::confused:

    කමර්ෂල් එකෞන්ට් එකක් තියෙන එකේ ඒකටම හරවන්නත් හිතෙනවා. අනේ මන්ද:baffled: