සැවෝයි 3ඩී සීටින්

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    සැවෝයි 3ඩී සීටින්

    මචං ලා

    සැවෝයි 3ඩි එකේ GOLD CLASS සිටින් හා ODC සිටින් වල වෙනස මොකක්ද බං?
    පහසුකම් වෙනස්ද?

    උදව් කරපං බං. හෙට මිනියොන්ස් බලන්න බං

    :D:D:D:D:D:D:D:D:D:D:D
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    machan balanna yanawa nam online book karala yanna.. ubata ODC balanawa nam mada seat's thamai hoda balcony unath side eka 3D balanna amarui eketh MID thamai hoda :)