සැෂෙ පැකට් තහනම්

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    1612249743843.png


    මේකනම් ලොකු දෙයක්, තව බියර් කෑන් වලටත් මොකක් හරි කරන්න ඕනේ. ගිහින් බියර් බීලා කෑන්, බෝතල් ටික ගස් ගල් අස්සේ ඔබලා එනවා මෝඩ කාලකන්නි.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    shampoo, gel packets wage ewa ne?
    food items walata na oka.
    ඔව් මම හිතන්නේ, ඒ උනාට එක ලොකු දෙයක්.
    ඕක ජනවාරි 1 ඉදන් නේද තහනම් කරනවා කිව්වේ. මේ පාරවත් හරියට උනොත් හොදයි
    මම හිතන්නේ company case එකක් දැම්මා උන් ගොඩක් stocks අරන් ඉවරයි, ඒක නිසා එකපාරම එහෙම කරන්න එපා කියලා.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    View attachment 111675

    මේකනම් ලොකු දෙයක්, තව බියර් කෑන් වලටත් මොකක් හරි කරන්න ඕනේ. ගිහින් බියර් බීලා කෑන්, බෝතල් ටික ගස් ගල් අස්සේ ඔබලා එනවා මෝඩ කාලකන්නි.
    uba ochchara moda da ?
    Beer can recycle karanna puluwan. mama nam gedara gahana can serama garbage bag walata ekathu karala bothal paththara kadeta dila ekenuth ganak aragannawa.
     
    • Like
    Reactions: Lankaputhra16