මේකනම් ලොකු දෙයක්, තව බියර් කෑන් වලටත් මොකක් හරි කරන්න ඕනේ. ගිහින් බියර් බීලා කෑන්, බෝතල් ටික ගස් ගල් අස්සේ ඔබලා එනවා මෝඩ කාලකන්නි.
ඔව් මම හිතන්නේ, ඒ උනාට එක ලොකු දෙයක්.shampoo, gel packets wage ewa ne?
food items walata na oka.
මම හිතන්නේ company case එකක් දැම්මා උන් ගොඩක් stocks අරන් ඉවරයි, ඒක නිසා එකපාරම එහෙම කරන්න එපා කියලා.ඕක ජනවාරි 1 ඉදන් නේද තහනම් කරනවා කිව්වේ. මේ පාරවත් හරියට උනොත් හොදයි
uba ochchara moda da ?View attachment 111675
මේකනම් ලොකු දෙයක්, තව බියර් කෑන් වලටත් මොකක් හරි කරන්න ඕනේ. ගිහින් බියර් බීලා කෑන්, බෝතල් ටික ගස් ගල් අස්සේ ඔබලා එනවා මෝඩ කාලකන්නි.