සැහැල්ලු දුම්රිය ආර්ථිකය කොරොනා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම කිරියෙ මෙ සම්බන්දව යන නුල් වල තියෙන ඒවා කියවද්දී හිතුන දෙයක් තමා කවුරුත් මේකේ නියම හේතුව දන්නේ නැහැ කියන එක නමුත් එක්කෙනෙක් හරි උත්තරය දීලා තිබ්බා ඒ තමයි මේ

    sika2
    Well-known member

    Sep 29, 2020
    Add bookmark
    #12
    ඔය ප්‍රොජෙක්ට් එකට දෙන ලෝන් එක ගත්තොත් වෙන ලෝන් ගන්න තියන හැකියාව (කැපසිටි) අඩු වෙනවා. වෙන ලෝන් කිව්වේ ණය ගෙවන්න ගන්න ණය. එතකොට ණය ගෙවාගන්න බැරිව රට බංකොලොත් වෙනවා. කොහොම උනත් ඉස්සරහට ප්‍රොජෙක්ට් වලට ලෝන් ගන්න එකක් නැතිවෙයි. දැනටත් අවුරුද්දකට ඩොලර් බිලියන 4ක් විතර ගෙවන්න සෙට් වෙනවා. මුඩ්ස් රේටින් එකත් C ලෙවල් එකට බස්සලා. ණය ගන්න එක බොහොම අමාරු වෙයි.

    ඔව් ඕක තමා කාරනය කලින් රජය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කරන අවස්තාව වගේ නෙවෙයි මේ වෙලාව කොරෝනා නිසා සංචාරක කර්මාන්තය ගුවන් සේවා ආදී ගොඩක් පැති වලින් මේ රජයට සෑහෙන ආදායමක් අඩුවෙලා තියෙන්නේ ඉතින් පවතින රජයට කලින් මෙරට රජයන්ගෙන් ගත්ත නය ගෙවා ගැනීමේ අර්බුදයකට මුහුනපාලා ඉන්නේ ඉතින් රටේ ආදායම් නැති නම් කොහෙන් හරි නය ගන්න වෙනවා නමුත් sika2 කියන දේ වෙනවා නම් රජයට ඔය ව්‍යපෘතිය නවත්වන්න වෙනව.

    කොහොම උනත් ඔය වැඩේ කෙරෙන්නම ඕන දෙයක් විදියටයි මම නම් දකින්නෙ

    උමං හො කනු මත දිවෙන මෙට්‍රෝ ප්‍රවාහන මාද්‍යක් එක්ක ජල මාර්ග ඔස්සේ බෝට්ටු සේවයක් AC මෙට්ට්‍රෝ බස් සිස්ටම් එකක් කොලබට ඇතුලු වන තැන් වල හොද පාකින් සිස්ටම් එකක් කොලබ හා තදාසන්න නගර වල ක්‍රියාත්මක වෙන වෙනම පාටකින් යුත් කුලී රථ ක්‍රමයක් වගේ දේවල් කොලබ හැදෙන්නම ඕනේ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    imports adu nawaththapu eke idan hama decision ekakma base wela thiyenne me awrudu 2 lokuma naya warike gewagnna eka matha thama. Doller rate eka tikak hari adu karaganna thama imports nawaththala thiyenne. loweth amaru awrudu 2k
     
    • Like
    Reactions: 326

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හමබන්තොට වාරෙයන් ලංකාවට කිසිම ආදායමක් එන්නේ නැද්ද බන් චීන්නු පොස්ට් දැම්මේ වුන්ගේ බිසනස් නැගලා යනවා කියලා
     
    • Like
    Reactions: castellain

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම කිරියෙ මෙ සම්බන්දව යන නුල් වල තියෙන ඒවා කියවද්දී හිතුන දෙයක් තමා කවුරුත් මේකේ නියම හේතුව දන්නේ නැහැ කියන එක නමුත් එක්කෙනෙක් හරි උත්තරය දීලා තිබ්බා ඒ තමයි මේ

    sika2
    Well-known member

    Sep 29, 2020
    Add bookmark
    #12
    ඔය ප්‍රොජෙක්ට් එකට දෙන ලෝන් එක ගත්තොත් වෙන ලෝන් ගන්න තියන හැකියාව (කැපසිටි) අඩු වෙනවා. වෙන ලෝන් කිව්වේ ණය ගෙවන්න ගන්න ණය. එතකොට ණය ගෙවාගන්න බැරිව රට බංකොලොත් වෙනවා. කොහොම උනත් ඉස්සරහට ප්‍රොජෙක්ට් වලට ලෝන් ගන්න එකක් නැතිවෙයි. දැනටත් අවුරුද්දකට ඩොලර් බිලියන 4ක් විතර ගෙවන්න සෙට් වෙනවා. මුඩ්ස් රේටින් එකත් C ලෙවල් එකට බස්සලා. ණය ගන්න එක බොහොම අමාරු වෙයි.

    ඔව් ඕක තමා කාරනය කලින් රජය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කරන අවස්තාව වගේ නෙවෙයි මේ වෙලාව කොරෝනා නිසා සංචාරක කර්මාන්තය ගුවන් සේවා ආදී ගොඩක් පැති වලින් මේ රජයට සෑහෙන ආදායමක් අඩුවෙලා තියෙන්නේ ඉතින් පවතින රජයට කලින් මෙරට රජයන්ගෙන් ගත්ත නය ගෙවා ගැනීමේ අර්බුදයකට මුහුනපාලා ඉන්නේ ඉතින් රටේ ආදායම් නැති නම් කොහෙන් හරි නය ගන්න වෙනවා නමුත් sika2 කියන දේ වෙනවා නම් රජයට ඔය ව්‍යපෘතිය නවත්වන්න වෙනව.

    කොහොම උනත් ඔය වැඩේ කෙරෙන්නම ඕන දෙයක් විදියටයි මම නම් දකින්නෙ

    උමං හො කනු මත දිවෙන මෙට්‍රෝ ප්‍රවාහන මාද්‍යක් එක්ක ජල මාර්ග ඔස්සේ බෝට්ටු සේවයක් AC මෙට්ට්‍රෝ බස් සිස්ටම් එකක් කොලබට ඇතුලු වන තැන් වල හොද පාකින් සිස්ටම් එකක් කොලබ හා තදාසන්න නගර වල ක්‍රියාත්මක වෙන වෙනම පාටකින් යුත් කුලී රථ ක්‍රමයක් වගේ දේවල් කොලබ හැදෙන්නම ඕනේ.
    The real reason is the LRT brand created by Champika. Government is afraid of him as there is a possibility of him becoming a future challenge.
    Nothing else.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    #SriLanka
    🇱🇰
    spent $104.3 million to build Lotus Tower with borrowings at commercial rates (~11%), funded by EXIM Bank of People's Republic of China.
    Then cancel the LRT project that gave the country a 14 year grace period at 0.01% interest rate.
    Then we built an airport for $210 million that lies empty. Again borrowings at commercial rates.
    https://lnkd.in/gA2HpGx
    Then we spent $ 26 million to build a cricket stadium that has hosted no matches.
    https://lnkd.in/gGpirNa
    $15.3 million to build an empty convention center.
    https://lnkd.in/gyU-wcz
    These unproductive projects equate to 18% of the project cost for building a modern LRT in #Colombo!
    LRT - Project
    https://www.unescap.org/.../10.%20LRT-Colombo-Mr.Chaminda...

    Source :FB
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ලෝන් එක දෙන්නේ 0.1 රේට් එකට නම්. අවුරුදු 12කට grace period එකක් තියෙනවනම් ( අවුරුදු 12ක් යනකන් ගෙවන්න ඕන නෑ ).. අවුරුදු 40කින් නං ගෙවලා ඉවර කරන්න ඕන. කොච්චර වටිනවද එහෙම ලෝන්.. නිකන් 10-11% ගිණි පොලියට ගන්නවට වඩා.

    ඒක නිසා ආණ්ඩුවේ ඔය ණය කතාව හෙන බොරුවක්. ඕවයේ කොමිස් එක නැති එකත් හේතුවක්. චම්පිකගේ නම යන එකත් හේතුවක්..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක තීරණය කරන්න වෙන්නේ ඔය ප්‍රොජෙක්ට් එකට යන වියදමත් එක්ක. හරියටම කවුරු හරි දන්නවද ඕකේ වටිනාකම. මම දෑක්කා එකෙක් දාලා තිබ්බා ඈමරිකානු ඩොලර් බිලියන 4 ක් යනවා ඒකෙන් 1.8 තමා ලෝන් එක කියලා. මහින්ද කරපු මෙගා ප්‍රොජෙක්ට් හම්බන්තොට වරාය, සුරියවෑව ග්‍රවුන්ඩ් එක වගේ ප්‍රොජෙක්ට් තුන හතරක වියදම වගේ පස් ගුණයක් කියලා ඕකට වියදම. ඔය ගණන් වල ඈත්ත නෑත්ත දන්න එකෙක් දාපල්ලකෝ. කොහොම වුනත් අපි හෙන ආසාවෙන් හිටියේ ඕක එනකම් :(
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43

    කාගෙ හරි විශේෂයෙන නම යන්නෙ නවත්තපු නිසා නෙමෙයි ද , පටන් ගත්තා නම් තමන් කරා වගේ ඕක ඕන කෙනෙක් මාර්කට් කරයි.

    ඔව් ණයට ගෙවීමේ සහන කාලයක් තිබුනත්, තවත් ලොකු ණයක් පොතට වැටිලා , " රේටින් " තව පහල වැටෙන්න බැරිද ?

    මේ ණය පොතට වැටුනම මේ ආන්ඩුවට අලුතින් ණය ගන්න ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුලුවන් , ඕන ආන්ඩුවක් කැමති අලුතින් ණය ගන්න 😁

    ණය දෙන අයත් ඔය කිව්වට දෙන්න අකමැති නෑ , කියන පදේට නටනවා නම් 😉
     
    Last edited:

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    චම්පකගේ නම යන්නෙ නවත්තපු නිසා නෙමෙයි ද , පටන් ගත්තා නම් තමන් කරා වගේ ඕක ඕන කෙනෙක් මාර්කට් කරයි.

    ඔව් ණයට ගෙවීමේ සහන කාලයක් තිබුනත්, තවත් ලොකු ණයක් පොතට වැටිලා , " රේටින් " තව පහල වැටෙන්න බැරිද ?

    මේ ණය පොතට වැටුනම මේ ආන්ඩුවට අලුතින් ණය ගන්න ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුලුවන් , ඕන ආන්ඩුවක් කැමති අලුතින් ණය ගන්න 😁

    ණය දෙන අයත් ඔය කිව්වට දෙන්න අකමැති නෑ , කියන පදේට නටනවා නම් 😉
    චම්පක නෙමේ මොකගේ නම ගියත් රටට වාසි දෙයක්නම් කරන්න ඕන මචන්.

    0.1 රේට් එකට නම් ජපානෙන් දෙන්නේ..අනික අවුරුදු 12ක් යනකන් ගෙවන්න ඕනෙත් නෑ . ඉතින් හිරවෙන්නේ කොහොමද !

    ගිනි පොලියට සෙට් වෙච්ච ලෝන් එකක්නම් ( ඉක්මනින් ගෙවන්නත් වෙනවා නම් ) කැන්සල් කරන එක සාදාරණයි. මේ අමු බොරුව කරන්නේ . චීන ලෝන් වගේ මේවයේ කොමිස් ගහන්න බෑ.ඒක තමා මුලිකම කෙස් එක. 😂
     
    • Like
    Reactions: shenat and tha123

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඕක තීරණය කරන්න වෙන්නේ ඔය ප්‍රොජෙක්ට් එකට යන වියදමත් එක්ක. හරියටම කවුරු හරි දන්නවද ඕකේ වටිනාකම. මම දෑක්කා එකෙක් දාලා තිබ්බා ඈමරිකානු ඩොලර් බිලියන 4 ක් යනවා ඒකෙන් 1.8 තමා ලෝන් එක කියලා. මහින්ද කරපු මෙගා ප්‍රොජෙක්ට් හම්බන්තොට වරාය, සුරියවෑව ග්‍රවුන්ඩ් එක වගේ ප්‍රොජෙක්ට් තුන හතරක වියදම වගේ පස් ගුණයක් කියලා ඕකට වියදම. ඔය ගණන් වල ඈත්ත නෑත්ත දන්න එකෙක් දාපල්ලකෝ. කොහොම වුනත් අපි හෙන ආසාවෙන් හිටියේ ඕක එනකම් :(
    kawda kiwwe boru tika????
    1.3 billion total cost estimate eka. thawa million 300k withara VAT. VAT free karanna ba gon anduwata
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    kawda kiwwe boru tika????
    1.3 billion total cost estimate eka. thawa million 300k withara VAT. VAT free karanna ba gon anduwata

    උබල පොරෝජෙක්ට් එකේ වැඩ කරපු නිසා අද මේකේ ඇත්ත දන්නවා. නැත්තං මේකේ උන් විශ්වාස කරන්නේ ඔය කාලකන්නි කියන දේ නේ. මහා බයියා කිව්වොත් LRT වලින් වායු දුශනේ වැඩි වෙනවා අයින් කරන එක හොඳයි කිව්වොත් 69 ම ඕක ඇත්ත කියල පිලිගන්නවා.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    චම්පක නෙමේ මොකගේ නම ගියත් රටට වාසි දෙයක්නම් කරන්න ඕන මචන්.

    0.1 රේට් එකට නම් ජපානෙන් දෙන්නේ..අනික අවුරුදු 12ක් යනකන් ගෙවන්න ඕනෙත් නෑ . ඉතින් හිරවෙන්නේ කොහොමද !

    ගිනි පොලියට සෙට් වෙච්ච ලෝන් එකක්නම් ( ඉක්මනින් ගෙවන්නත් වෙනවා නම් ) කැන්සල් කරන එක සාදාරණයි. මේ අමු බොරුව කරන්නේ . චීන ලෝන් වගේ මේවයේ කොමිස් ගහන්න බෑ.ඒක තමා මුලිකම කෙස් එක. 😂

    ඔව් වැඩේ රටට කොහොම වුනත් මේ වාහන තදබදේට ගැලපෙනවා තමයි , හැබැයි නැවත්තුවේ ඇයි කියල තවම හරි හේතුවක් නෑ

    ජපන් ලෝන් එකෙනුත් නොගහන අයියලා නම් නෙමෙයි ඉන්නෙ ලංකාවේ.

    මම කිව්වේ මේ ණය පොතට වැටුනම මේ ආණ්ඩුවට අලුතින් ණය ගන්න අමාරු කමක් තියෙනවා වෙන්න පුලුවන්.
    සහන කාලයයි පොලී අනුපාතෙටයි වඩා ඊලගට ණයට ඉල්ලද්දී බලනව ඇත්තේ කොච්චර දැනට පොතේ ණය තියෙනවාද කියල වෙන්න පුලුවන්.

    ඉතින් මේක නැවත්තුවා වෙන්න පුලුවන්.

    මේ ආණ්ඩුව වෙන ණයක් අරන් මේකම වෙන ටිකක් වෙනස් කරලා කරන්නත් බැරි නෑ, මහවැලි කඩිනම් මහවැලි වුනා වගේ. 🤣

    ටිකක් කල් ඉන්න වෙනවා හරිහමන් හේතුවක් හිතාගන්න.
     
    • Like
    Reactions: johnyh

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    The Government of Japan extends a Yen Loan package up to the amount of Japanese Yen 30,040 million (approximately Rs. 48 billion) to the Government of Sri Lanka for establishment of Light Rail Transit System in Colombo. The purpose of this project is to mitigate heavy traffic congestion and advance the transport network in Colombo.

    The proposed Light Rail Transit System has been designed to enhance the connectivity between the administrative commercial hub of Colombo and the densely populated residential areas in the suburbs of Colombo. The planned LRT System is 15.7 km in length with 16 Stations from Colombo Fort to Malabe via Battaramulla and will reduce the traveling time from Colombo Fort to Malabe to approximately 30 minutes. This Yen loan is offered on highly concessional terms and conditions (40-year repayment period with the grace period of 12 years and 0.1% interest rate per annum) and administered by the Japan International Cooperation Agency (JICA). The project covers construction of 15.7km elevated railway track, elevated stations and train depot, procurement of LRT trains and installation of electrical, communications and signal systems. Japan hopes that this project will contribute a great deal to the social and economic development in Sri Lanka, especially in Colombo, by providing a safe, reliable and comfortable commuting system.

    The signing of the Exchange of Notes took place today between H.E. Mr. Akira Sugiyama, Ambassador of Japan to Sri Lanka and Dr. R.H.S. Samaratunga, Secretary to the Treasury, Ministry of Finance, at the Ministry’s premises. Further, this event was followed by the signing of the Loan Agreements between Mr. Fusato Tanaka, Chief Representative of JICA Sri Lanka Office and Dr. R.H.S. Samaratunga at the same venue.
    https://www.lk.emb-japan.go.jp/itpr_ja/00_000766.html

    Me ganan balapanko :rolleyes:
     
    • Like
    Reactions: johnyh

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උබල පොරෝජෙක්ට් එකේ වැඩ කරපු නිසා අද මේකේ ඇත්ත දන්නවා. නැත්තං මේකේ උන් විශ්වාස කරන්නේ ඔය කාලකන්නි කියන දේ නේ. මහා බයියා කිව්වොත් LRT වලින් වායු දුශනේ වැඩි වෙනවා අයින් කරන එක හොඳයි කිව්වොත් 69 ම ඕක ඇත්ත කියල පිලිගන්නවා.
    nathara karanna dapu liyume thiyanne ehemane. environmental impacts wadilu :rofl:

    ඔව් වැඩේ රටට කොහොම වුනත් මේ වාහන තදබදේට ගැලපෙනවා තමයි , හැබැයි නැවත්තුවේ ඇයි කියල තවම හරි හේතුවක් නෑ

    ජපන් ලෝන් එකෙනුත් නොගහන අයියලා නම් නෙමෙයි ඉන්නෙ ලංකාවේ.

    මම කිව්වේ මේ ණය පොතට වැටුනම මේ ආණ්ඩුවට අලුතින් ණය ගන්න අමාරු කමක් තියෙනවා වෙන්න පුලුවන්.
    සහන කාලයයි පොලී අනුපාතෙටයි වඩා ඊලගට ණයට ඉල්ලද්දී බලනව ඇත්තේ කොච්චර දැනට පොතේ ණය තියෙනවාද කියල වෙන්න පුලුවන්.

    ඉතින් මේක නැවත්තුවා වෙන්න පුලුවන්.

    මේ ආණ්ඩුව වෙන ණයක් අරන් මේකම වෙන ටිකක් වෙනස් කරලා කරන්නත් බැරි නෑ, මහවැලි කඩිනම් මහවැලි වුනා වගේ. 🤣

    ටිකක් කල් ඉන්න වෙනවා හරිහමන් හේතුවක් හිතාගන්න.
    ehema hethuwak naha. awrudu 100k giyath valid kisima hethuwak kiyanna baha meka nawaththanna
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ehema hethuwak naha. awrudu 100k giyath valid kisima hethuwak kiyanna baha meka nawaththanna
    මේ ත්‍රෙඩ් එකේ තියෙන හේතුව ?
    ඒක ඉතින් ලියුමකින් ලියලා ජපානෙට යවන්නෙ නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    kawda kiwwe boru tika????
    1.3 billion total cost estimate eka. thawa million 300k withara VAT. VAT free karanna ba gon anduwata
    mata penne mun tawa phase add karala cost eka wadi kiyala pennanawa. aparade ban 2025 wenakota commercialize wenna thibba project eka.. dan ithin nikan dada gewanna wenne. Ranila port city ekata gewwa wage
     
    • Like
    Reactions: johnyh