සැහැල්ලු දුම්රිය පද්ධති ව්‍යාපෘතිය අවලංගු කිරීමට හේතුව

saturn

Well-known member
  • Mar 21, 2015
    5,369
    9,174
    113
    Around the world
    120130196_614500102488588_7659935677441202180_n.jpg
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    අපේ රටේ දේශපාලන හැත්ත එක්ක මොන සංවර්ධන ද බං... දුක කියන්නේ ඒ හැම එකාම පත් කරන්නෙත් අපිම තමයි..
    මේ ප්‍රොජෙක්ට් නවත්තපු එක නම් ඇත්තටම අපරාධයක්..
    මේක හැදෙන්න ඕන කාලේ හදන්නේ නැතුව තව අවුුරුදු 10ක් 20ක් ගිහිල්ලා මේවා හදලා වැඩක් නෑ... ඒ වෙනකොට මීට වඩා ලොකු ප්‍රොජෙක්ට් එකකට තමයි යන්න ඕන වැඩිවෙන අවශ්‍යතාවයන් එක්ක
    Aniwa..example india ganna..un waradi waradi hari delhi metro eka haduwa ungema technology eken ....Eeeta passe modhi lokka ausi awith kohoma hari eka scot morrisonge age gahuwa..Sydney wala Metro line eka haduwe Indian ewun..okkoma trains mande in India dan...First month eke wage pissu keliya saahena but dan elakiri wage wada..driverless and okkoma automated..Wade hoda nisa un line eka thawath dik karanawa..UK ewunuth ganna hadanne kiyala man dakka daala thiyenawa..ekata ape ayyala rata giyoth raten kallak wikunala ungen mokak hari jarawak aran thama enne :(
     
    • Like
    • Sad
    Reactions: sathmal and tha123

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    Aniwa..example india ganna..un waradi waradi hari delhi metro eka haduwa ungema technology eken ....Eeeta passe modhi lokka ausi awith kohoma hari eka scot morrisonge age gahuwa..Sydney wala Metro line eka haduwe Indian ewun..okkoma trains mande in India dan...First month eke wage pissu keliya saahena but dan elakiri wage wada..driverless and okkoma automated..Wade hoda nisa un line eka thawath dik karanawa..UK ewunuth ganna hadanne kiyala man dakka daala thiyenawa..ekata ape ayyala rata giyoth raten kallak wikunala ungen mokak hari jarawak aran thama enne :(
    sri lanka never develop with those political buggers, If LRT there most of people use it. no need personal cars for daily traveling
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ස ගත්ත හොද තීරනයක් පොන්න යුන්පී ආන්ඩුව ගසා කන්නයි පරිසරය විනාශ කරන්න හදපු සුදු අලි ව්‍යාපෘතියක් මේක. මේ ගැන පැහැදිලුව කියන්න පුලුවන් එරෝසන් සිලීපොයින්ට් හරි 2ඔසාම වගේ කෙනෙක්ට මම හිතන්නේ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ස ව රාජගිරිය පාලම උඩ පැයක් තියෙන්න ඕනේ
    මහා ජරාම රුට් එකක් මාලබේ කොල්ලුපිටිය කියන්නේ
    ප්‍රයිවට් බස් එකේ උදේට පැය දෙකකට වඩා හිටගෙන
    හවසට 5ට ඔෆ් වෙලා බස් එකට නැග්ගොත් මාලබේට එන්නම පැය දෙකක් යනවා
    ඉතින් 6.30 වෙනකල් office එකේ ඉන්නවා ඉදල 7ට වගේ බස් එකට නැග්ගම ගෙදර එන්න පුළුවන් 7.45-8.00 වෙද්දී
    ඔන්න ආසියාවේ අමුතු ඈටේ හැටි
     
    • Like
    Reactions: saturn and Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කාලකන්නි හැත්තක් ඉන්නේ
    යකෝ මුන් කිසිම මගුලක් දියුනු කරන්නෑ
    ගසා කකා ඉන්නවා
    උන් කැමති තුන්වෙනි පංතියේ මිනිස්සු ඉන්නවට
    උන්ට හැමදාප බලාපොරෝත්තු දිදී ඉන්න පුලුවන්නෙ ඡන්ද ටික ගන්න
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    චන්දෙ දුන්න බයියො බස්වලම හිර වෙලා කිටිකිටියෙ යයි. හොද වැඩේ
     
    • Like
    Reactions: saturn

    Similar threads