සැහැල්ලු දුම්රිය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුනාමි හොරාව අගමැති කොරාපු එකෙක් කියන්නේ 🤭


    හරියට paint ජොබ් එකක්වත් කරගන්න මුළුවන් ඇමතියෙක්ද ඔය....fail fail fail .... 🤭
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අවුරුදු 4 ක් බලේ ඉදලා පාරේ එක බෝක්කු වක් වත් අලුතෙන් හදපු නැති මූ LRT හදන්න යන්නේ දැන් තමයි🤣🤣🤣


    ඇයි බන් අර මොකක්ද එකක් හැදුවේ....වැස්සක් වැහැපු ගමන් යටවෙන්නේ.... 🤭
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සැහැල්ලු දුම්රියවල් රටට හොඳ නැහැ කියල තමයි කියන්නෙ...
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හරියට paint ජොබ් එකක්වත් කරගන්න මුළුවන් ඇමතියෙක්ද ඔය....fail fail fail .... 🤭

    උබේ බහුශුත නුවනෙන් කියපන්කො ජපානෙන් 0.1% පොලියට 14 ක ග්‍රේස් කාලෙකට හම්බෙන එකද හොඳ නැත්තං මයිනගේ කොමිස් කෑල්ල එන චිනේන් ඊට වැඩි පොලියකට ගාන අඩු එකක්ද හොඳ,