සැහැල්ලු ම කර්ම විපාක

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa


    :lol: :lol:

    මං දන්න අන්කල් කෙනෙක් හිටියා.. මිනිහ කොච්චර දාර්මිකද කියල කියනවනම් ගිහි පිරිත් එහෙම හිටං කියන ඩයල් එකක්.. වයසට යද්දි dementia වැඩි උනා.. අන්තිමට මැරෙද්දි පින් පව් සිහි කරන්න තියා මෙලොව සිහිය වත් තිබ්බෙ නෑ.. කොයි තරම් පිං පව් රැස් කරත් එහෙම ලෙඩක් ආවම බඩුම තමා කියලා මේ ass liyanage කියන මී හරක දාන ත්‍රෙඩ් වලට reply දාන උන්ට කියන්න තියෙන්නේ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    සැහැල්ලුම Hydrogen කර්ම විපාකය. Aerographene තමයි ඊට පස්සෙ තියෙන සැහැල්ලුම දෘඩ කර්ම විපාකය.