සෑබෑ_වීරයා

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොර තනියෙම යුද්ද කරලා තියෙන්නේ, අනිත් උන් පෑත්තක ඉදන් අප්පුඩි ගහලා විතරයි :lol:
    -යුඈන්පී ටිකිරි මොල-

    image_1491234132-80f8fedc08.jpg
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මගින්දව පැත්තකට දාපන්කො... ටොයියන්ගෙ ලොජික් වලට අනුව යුධ හමුදාව විතරයි යුද්ධ කරල තියෙන්නෙ. නාවික හමුදාවයි, ගුවන් හමුදාවයි උඩ බලන් ඉදල. මොකද සරත් ෆොන්සේකා ඒ කාලෙ යුධ හමුදාපති විතරයිනෙ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    " යුද්ධය නතර කළා නම් ෆොන්සේකා කියා කෙනෙක් කවුරුවත් දන්නේ නෑ.." සෙන්පති සරත් ගෙන් යුද්ධයේ සැබෑ වීරයා ගැන කිව්ව කථාව පත්තු වෙයි

    SF would be unheard of if MR decided to stop war – Sarath Weerasekara

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මගින්දව පැත්තකට දාපන්කො... ටොයියන්ගෙ ලොජික් වලට අනුව යුධ හමුදාව විතරයි යුද්ධ කරල තියෙන්නෙ. නාවික හමුදාවයි, ගුවන් හමුදාවයි උඩ බලන් ඉදල. මොකද සරත් ෆොන්සේකා ඒ කාලෙ යුධ හමුදාපති විතරයිනෙ.
    point_laugh.jpg