සෑම පුරවැසියෙකුටම ආදායම් බදු

Oct 13, 2016
2,675
276
0
සෑම පුරවැසියෙකුටම ආදායම් බදු

ඉදිරිපත් කිරීමට නියමිත 2017 අයවැය හරහා රටේ සෑම පුරවැසියෙකු විසින්ම සෘජුවම ගෙවිය යුතු වන නව බද්දක් හදුන්වාදීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

සෑම පුද්ගලයෙකුම තමන් උපයන මුදලින් 5%ක බද්දක් රජය වෙත ගෙවීමට නියමිත වන අතර එහිදී උපයන මුදල කොපමණද යන්න සැලකා නොබැලෙන බවද සදහන් වේ.

මෙම යෝජනාව මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබෙන්නේ 2017 අයවැය සම්බන්ධව මෙරට ඍජු බදු ගෙවන ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක ප්‍රධානීන් පසුගිය දා මුදල් අමාත්‍යාංශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය.

මෙරට ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය යටතේ බොහෝ දෙනෙකු බදු ගෙවීම් පැහැර හරින තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඊට පිළියමක් ලෙස සෑම පුද්ගලයෙකුම ආවරණය වන පරිදි උපයන මුදලින් බද්දක් අයකල යුතු බවත් මෙම සමාගම් ප්‍රධානීන් යෝජනා කර ඇත.

http://www.colombotoday.com/23598523222-2222/
 
Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    සෑම පුද්ගලයෙකුම තමන් උපයන මුදලින් 5%ක බද්දක් රජය වෙත ගෙවීමට නියමිත වන අතර එහිදී උපයන මුදල කොපමණද යන්න සැලකා නොබැලෙන බවද සදහන් වේ.

    kaatada puluwan me gana punchi pahadili kirimak karanna ?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    muge ammalata hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena yanna hitenawa
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    muge ammalata hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena yanna hitenawa

    :baffled::baffled:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    muge ammalata hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena,hukakgena hukagena,hukagena yanna hitenawa

    :lol:Dan marilath ethi bn.
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    salary ekata tamai tax gahanna one . nattan items walata newei . wena ratawala item walata tax gahanne naha. indirect tax hoda naha .direct tax tiyenna one . indirect tax hoda natte minissu kana bona dewal walatath tax wadina nisa . eka asadaranai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    5% ක් මදි 50% වත් ගහන්ඩ ඔනෙ, අර ලක්ශ 62 මීහරක් රැලට දැන් සතුටු ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ekama de copy paste karanna epa bn. Creative weyan
    මට කියන එකේ උබ ක්‍රියේටියු දෙයක් දාපන්කො,,, මේවට මීක් නැ කියෙටියු ගන්ඩ නම් එනව නැට්ටත් උස්සන් ලොල්.