මේකෙ background එකේ යන සිංදුව අමුතුම ටෝන් එකක් තියෙන්න
Artist- Leslie DuPrie Grimaud
Song-Locust
Artist- Leslie DuPrie Grimaud
Song-Locust
Last edited:
Music ekath creepyකියන පොරට සින්දු කියන්නත් බෑ වගේ..ඒක නිසයි පොඩි ක්රීපි ගතියක් තියෙන්නෙ..මම ලිරික්ස් නම් කියෙව්වෙ නෑ
ක්රීපි සින්දු වලට ආසද? මේ සින්දුව හැමෝම දන්න එකක්.මම හරි බයයි පොඩි කාලෙ මේකටMusic ekath creepy
ක්රීපි සින්දු වලට ආසද? මේ සින්දුව හැමෝම දන්න එකක්.මම හරි බයයි පොඩි කාලෙ මේකට
මේකත් හොඳයි
ඔව් ඒක තමා ..ඒ වුනාට මම පොඩි කාලෙ ඒකට බයයිPalaveni eka nan creepy na. Lassanai. Nostalgic. Api podi kale rupavahinjye un background music ekak vidiyata use kara oka

ක්රීපි සින්දු වලට ආසද? මේ සින්දුව හැමෝම දන්න එකක්.මම හරි බයයි පොඩි කාලෙ මේකට
මේකත් හොඳයි
Eka nisa creepyda mandaපිච් අවුට්
මම මේකටත් බයයි ඉස්සර