සිංගද? බෑංකොක්ද?

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ස්තුති බන් උඹලගෙ දෑනමුතුකම් වලට.ඔන්න මම තීරණයක් ගත්තා.සිංගා එනවා කියලා.අඩේ සිංගා ඉන්න එවුන් කියපල්ලා.අපි එන්නම් උඹලවත් බලලා අඩියක් පුඩියක් ගහලා එහෙම යන්න. :lol::lol:

    meke hena godak innawa ban singa un. maath athuluwa. waren waren...
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    සෙට් වෙමු එහෙනම්.මම හිතන් ඉන්නෙ මචන් අගෝස්තු වගේ එන්න.මොකද මගේ යාලුවගේ හාමිනේට ඒ කාලේ වෙනකොට ඉස්කෝල නිවාඩුනේ.කියන්න බෑරිඋනා.යලුවගෙ හාමිනේ ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්. :):)
    meke hena godak innawa ban singa un. maath athuluwa. waren waren...