සිංගප්පුරු ජොබක් ( සිංගප්පුරු සිම් )

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    සිංගප්පුරු ජොබක් ( සිංගප්පුරු සිම් )

    මුලින්ම කියන්න ඕනේ අමිල අය්යා දාපු thread එක හින්ද තමා මට මේක දන්නා හිතුනේ ... :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1721107

    thread එකේ තියෙනවා සිංගප්පුරු සිම් එකක් ගන්න කියලා cv එකට දාන්න.. එත් සිම් එකක් අරන් roaming activate කරලා ලංකාවට එවන්න කෙනෙක් නැත්නම් :no: මෙන්න මේ විදිහට කරගන්න පුළුවන්..මේක singapore නම්බර් එකක් නෙවේ ලෝකේ ඕනෑම රටම නම්බර් එකක් ගන්න පුළුවන්....මේකෙන් වෙන්නේ අපිට ඒ රටේ number එකක් හම්බවෙනවා ඕනෑම කෙනෙක් ඒ නම්බර් එකට call කලාම එක අපිට ඕනෑම තැනකට forward කරන්න පුළුවන්.....
    :P


    මෙන්න site එක ..

    http://sonetel.com/en/

    මේක මාසෙකට ගානක් කැපෙනවා තව call forward කලාම යන ගාන රටෙන් රටට වෙනස් වෙනවා :)
    ඒවගේ විස්තර මේකෙන් බලන්න


    http://sonetel.com/en/prices/phone-numbers/

    තව එක එක රටවල් වල numbers ගනිද්දී නිකන්ම දෙන්නේ නැ... උදාහරණයකට singapore number එකක් ගන්න කොට අපිට address එකක් දෙන්න වෙනවා.. ( අව්ලක් නැ එකට ලෝකේ ඕනෑම තැනක් දෙන්න පුළුවන් ලංකාවේ address එක දෙන්න ) මෙහෙම address දීල මදි අපි එකේ ඉන්නවා කියල ඔප්පු කරන්න වෙනවා එකට අපි මොකක් හරි bill එකක පින්තුරයක් උන්ට දෙන්න ඕනේ ..

    මෙන්න එකේ විස්තර බලන්න


    http://sonetel.com/en/help/support-center/help-topics/phone-numbers/are-there-limitations-with-phone-numbers

    මෙන්න මේවගේ document එකක් තමා යවන්න ඔනේ..

    1. Bank statement
    2. A government issued ID card (passport, driving license, etc.)
    3. Utility bill (telephone, electricity, internet, etc.)

    ඔහොම යැව්වම ඕක check කරලා number එක activate කරනවා...
    බය වෙන්න දෙයක් නැ step by step උන් email එවනවා...

    මෙන්න මේ විදිහට ඕනෑම රටක number එකක් අපිට ගන්න පුළුවන් :P:P
    කට්ටියට වැදගත් වෙයි කියල හිතෙනවා.... :):)