එහෙම කරන්න එපා මචන් ඕනේ නං විසිට් එකකට ගිහින් ජොබ් සයිට් හොයලා ඔයාගේ CV එකයි සර්ටිෆිකෙට් කොපි දීලා එන්න. විසිට් වීසා ගිහින් ජොබ් කරන්න එපා ඒක තහනම්. අහුනුනොත් ඉවරයි එහෙ නීති තදයි මචන් ආයේ ලංකාවේ අයට කේස් වැටෙනවා ඔහොම උනාම. හොඳම දේ එහෙ විසිට් එකට ගිහින් ඔයාගේ CV දීලා එන්න. ජොබක් සෙට් උනොත් එයාලා ඔයාට කෝල් කරයි එතකොට වැලිඩ් ජොබ් වීසා එකකින් එහෙ යන්න පුළුවන්නේ. 





