සිංගප්පුරු ජොබ් එකක්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එහෙම කරන්න එපා මචන් ඕනේ නං විසිට් එකකට ගිහින් ජොබ් සයිට් හොයලා ඔයාගේ CV එකයි සර්ටිෆිකෙට් කොපි දීලා එන්න. විසිට් වීසා ගිහින් ජොබ් කරන්න එපා ඒක තහනම්. අහුනුනොත් ඉවරයි එහෙ නීති තදයි මචන් ආයේ ලංකාවේ අයට කේස් වැටෙනවා ඔහොම උනාම. හොඳම දේ එහෙ විසිට් එකට ගිහින් ඔයාගේ CV දීලා එන්න. ජොබක් සෙට් උනොත් එයාලා ඔයාට කෝල් කරයි එතකොට වැලිඩ් ජොබ් වීසා එකකින් එහෙ යන්න පුළුවන්නේ. :cool:
     
    • Like
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    Ow neda machan..Thanks machan advise 1ta.
    Rep 3+
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සිංගවල විසිට් වීස වලට ජොබක් හොයාගන්ඩ ගොඩක් අමාරුයි. ඒ්ත් බැරි නෑ. හැබැයි සුපිරි ජොබ් නම් නෙමෙයි. හොටේල් රෙස්ටුරන්ට් වල පිගන් හෝදන්ඩ තමා. මොකද මගෙ යාලුවො දෙන්නෙක් ඒහෙම ගේමක් ගැහුව මාස 4ක් විතර...
     
    Aug 12, 2012
    4,169
    652
    0
    umba kohamada machan maasa hayakata tourist visa ganna hadanne ? tourist visa eken wada karana eka neethi virodi machan. umba amaruwe watenawa witharai. sangwarditha ratawal atharin lankawata free on arrival visa dena lokey thiyena ekama rata singapuruwa. illegal job karala oya dena visa ekath nathi kara ganna epa machan. free on arrival visa dena eka nathara karoth lankawe kaatawath singapore pahasu vidihakata yanna hamba wenne naha. malaysiyawa issara lankawe ayata on arrival visa dunna. ape lankawe minissu malaysiyawata job hoyaagena gihilla eka nathi kara gaththa. dan malaysia yanawanam world trade center eken visa aragenai yanna wenne. karana deyak neethiyanukulawa karapan machan. good luck :)
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ශ්‍රී;19567926 said:

    Elaz.Notes.Thanks for advise machan..
    You must spread some Reputation around before giving it to ශ්‍රී again.
    Sorry bn :(
     
    • Like
    Reactions: ශ්‍රී

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේවා කියලත් බැ.. නොකියත් බැ.. තරහා වෙන්න එපා මචන් ත්‍රේඩ් එක දාපු සහොදරයා.. ඇයි මචන් ටුවරිස්ට් වීසා එකෙන් ජොබ් කරන්න යන්නේ.. අතේ ඇගිලි ගානටත් අඩු රටවල් ගානකට ලන්කාවේ උන්ට ඔන් අරයිවල් දෙන්නේ.. උබලා වගේ අය දෙනුත් දෙනෙක් සින්ගපුරූ ඉමිග්‍රිශන් එකට ක්ලික් උන ගමන් උන් අලුතෙන් අමෙන්ඩ්මන්ට් එකක් ගෙනෙයි ශ්‍රී ලන්කා ඔන් අරයිවල් නැ කියලා.. එහෙම උනොත් අහින්සක කොල්ලො සැහෙනකගේ ජොබ් එකට බඩේ පාර.. සැහෙන දෙනෙක් ඉන්නවා ඩේලි සින්ගපුරූ ගිහින් ලන්කාවට බඩු ගේන.. ඒ එක පැත්තක්.. අනික් පැත්තට රටේ නම මේ විදියට් කන්න එපා බන්.. දුප්පත්කම ඇත්ත, රස්සාවක් නැතිකමත් ඇත්ත.. ඒත් මේ විදියට වැඩ කරලා රටට හෙටක් නැති කරන්න එපා.. මට නම් වැඩක් නැ.. ඒත් මම හිතන්නේ මම කතා කලේ රට වෙනුවෙන් කියලා..
     
    • Like
    Reactions: Ragna_SL

    Ube kathawa eththa machan..mama me gena hariyatamka danne ne..e hindai me gena ahala thread 1k demme.denui danne me seen 1.issella wisthara denagannai ehuwe.Thanks fr the info bn.
    mama kohomath giyath yanne Job visa 1k aran thama dan nam.
     
    • Like
    Reactions: Ragna_SL

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Ube kathawa eththa machan..mama me gena hariyatamka danne ne..e hindai me gena ahala thread 1k demme.denui danne me seen 1.issella wisthara denagannai ehuwe.Thanks fr the info bn.
    mama kohomath giyath yanne Job visa 1k aran thama dan nam.
    උබව අදහිරය කානවා නෙමෙයි මචන්. ඔනැ තරම්, ස්කූල් කොලෙජ් තියනවා සින්ගපුරූවල 6 මන්ත්ස් කොස් තියන. ඒ වගේ එකකට සෙට් වෙලා වීසා එකක් ගනින්.. ඊට පස්සේ කොස් එක ෆලො කරන ගමන් ජොබ් එකක් කරපන්.. වීසා එක්ස්පයර් උනාම එක්කො උබ ඉගෙන ගත්තු දෙයින් වැඩක් කරපන්, නැත්තම් තව එහෙකට ජොයින් වෙලා එක්ස්ටෙන්ඩ් කරගනින්. මොනවා උනත් සින්ගපුරූ PR ගත්තට ලෙසියෙන් එකෙක් සිටිසන් ඇප්ලයි කරන්නේ නැ.. සින්ගපුරූ සිටිසන් ගන්න හිතාගෙන PR ගන්න උනුත් අඩුයි.. මොකද සින්ගපුරුවෙ නීතිය අනුව ඩුවල් සිටිසන් තියාගන බැ. ඒ හෙතුව නිසා අපි වගේ රටක විදේශිකයෙකුට සින්ගපුරුවේ දෙයක් කරගෙන ලන්කාවට එනවා මිසක් නිත්ය පදින්චියට හිතාගෙන ප්ලැන් ගහලා වැඩක් නැ. හැබැයි අර මම කිව්ව කොස් ෆලො කරලා සින්ගපුරූ අවුරුදු 2-3ක් ඉදලා ඔස්ට්‍රිලියා නිව්සීලන්ඩ් ගිය අය එමට ඉන්නවා..
     
    gepa

    Well-known member
  • සිංග වල ඇඩ්‍රස් එකක් දාලා සී වී එකක් හදාගනින්...එහෙන් ඒ රටේ එකෙක්ටම ප්‍රී පේඩ් සිම් එකක් ගන්න කියලා ඒකත් සෙට් කරගනින්.. සී වී එකට ඒවා දාලා සිංගා ජොබ් තියන සයිට් වලින් ඇප්ලයි කරපන් ලංකාවෙන් යන්න දවසට කලින් ඉඳලම..මාසයක් ඇතුලත එකක් හම්බවෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..

    IT is ur LUCK
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    singa 6 months visa denne na ban. 1 month on arrival ekak thiyenne.
    enawa nam dan enna epa. Chinese new year eken passe enna. April iwara wenna kalin enna. e kaale thama hodama job thiyenne.
    enawa nam eeta kalin balanna prepaid sim ekak genna ganna mehe inna kenek gen. enna sathiyak wage thiyeddi eke number eka daala, mehe danna ekek ge address eka dala CV danna. job site thiyenawa. one nam PM ekak danna job agents la set ekakage email address thiyenawa. ewath dennam. CV eka hadana eka gana unath PM ekak dapan. danna widiyata kiyala dennam. lankawe eka wage neme tikak wenas meheta ona CV eka.

    machan, matath wistara tikak ganna puluwanda ?
     
    Mozilla

    Well-known member
  • උබව අදහිරය කානවා නෙමෙයි මචන්. ඔනැ තරම්, ස්කූල් කොලෙජ් තියනවා සින්ගපුරූවල 6 මන්ත්ස් කොස් තියන. ඒ වගේ එකකට සෙට් වෙලා වීසා එකක් ගනින්.. ඊට පස්සේ කොස් එක ෆලො කරන ගමන් ජොබ් එකක් කරපන්.. වීසා එක්ස්පයර් උනාම එක්කො උබ ඉගෙන ගත්තු දෙයින් වැඩක් කරපන්, නැත්තම් තව එහෙකට ජොයින් වෙලා එක්ස්ටෙන්ඩ් කරගනින්. මොනවා උනත් සින්ගපුරූ PR ගත්තට ලෙසියෙන් එකෙක් සිටිසන් ඇප්ලයි කරන්නේ නැ.. සින්ගපුරූ සිටිසන් ගන්න හිතාගෙන PR ගන්න උනුත් අඩුයි.. මොකද සින්ගපුරුවෙ නීතිය අනුව ඩුවල් සිටිසන් තියාගන බැ. ඒ හෙතුව නිසා අපි වගේ රටක විදේශිකයෙකුට සින්ගපුරුවේ දෙයක් කරගෙන ලන්කාවට එනවා මිසක් නිත්ය පදින්චියට හිතාගෙන ප්ලැන් ගහලා වැඩක් නැ. හැබැයි අර මම කිව්ව කොස් ෆලො කරලා සින්ගපුරූ අවුරුදු 2-3ක් ඉදලා ඔස්ට්‍රිලියා නිව්සීලන්ඩ් ගිය අය එමට ඉන්නවා..

    කෝස් කරන ගමන් ඔහේ පාර්ට් ටියිම් ජොබ්ස් කරන්න පුලුවන්ද බන්? :sorry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කෝස් කරන ගමන් ඔහේ පාර්ට් ටියිම් ජොබ්ස් කරන්න පුලුවන්ද බන්? :sorry:
    ඔහේ කියන්න මම නම් නැ මචන්. ඒත් මල්ලි ඉන්නවා. මල්ලීගේ වයිෆ් මීට අවුරුදු 2කට විතර් කලින් කොස් එකක් කරන ගමන් පාට් ටයිම් කලා..
     
    Mozilla

    Well-known member
  • ඔහේ කියන්න මම නම් නැ මචන්. ඒත් මල්ලි ඉන්නවා. මල්ලීගේ වයිෆ් මීට අවුරුදු 2කට විතර් කලින් කොස් එකක් කරන ගමන් පාට් ටයිම් කලා..

    තැන්ක්ස් මචන්...සාමාන්යෙන් කෝස්ට් එක කියක් වගේ ගියද එයාට? කෝස් එකට විතරක්