සිංගප්පූරුවට සල්ලි යවාගන්න ක්‍රමයක් - URGENT

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,937
    2,664
    113
    මචන්ලා සිංගප්පූරුවට 400k වගේ යවාගන්න ඉක්මන් ක්‍රමයක් දන්නවා නම් කියාපල්ලාකේ. ලොකු උදව්වක්.
     
    • Wow
    Reactions: Hasitha22

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    මචන්ලා සිංගප්පූරුවට 400k වගේ යවාගන්න ඉක්මන් ක්‍රමයක් දන්නවා නම් කියාපල්ලාකේ. ලොකු උදව්වක්.
    බැංකුවලින් යවපන්..
    අඩුම රේට්ස් තියෙන්නේ HNB විතරයි .
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    මචන්ලා සිංගප්පූරුවට 400k වගේ යවාගන්න ඉක්මන් ක්‍රමයක් දන්නවා නම් කියාපල්ලාකේ. ලොකු උදව්වක්.

    Have you checked with a money changer? You will have to pay them in rupees in SL and their agent in SG will give the money in SGD.

    But you will get a higher conversion rate this way. Likely 180+ LKR for 1 SGD.
     
    • Sad
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,937
    2,664
    113
    patta ganak yanawane bn, conversion ekata.

    Have you checked with a money changer? You will have to pay them in rupees in SL and their agent in SG will give the money in SGD.

    But you will get a higher conversion rate this way. Likely 180+ LKR for 1 SGD.
    appta hikei :O
    ------ Post added on Dec 31, 2021 at 8:15 PM

    බැංකුවලින් යවපන්..
    අඩුම රේට්ස් තියෙන්නේ HNB විතරයි .
    ehema yawanna puluwanda, credit neme machan, account ekakata yawanna ona
    ------ Post added on Dec 31, 2021 at 8:16 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    ehema yawanna puluwanda, credit neme machan, account ekakata yawanna ona
    පුළුවන් කෙලින්ම උබට ඕනී එකවුන්ට් එකට යවන්න පුළුවන් සල්ලි.
    HNB එකට හෝ Sampath එකට පලයන් ගිහින් මැනේජර් හම්බ වෙයන්..
    ඌ හැබැයි අහනවා හේතුව.. හේතුව කිව්වට පස්සේ එවෙලෙව යවන්න පුළුවන් .
    බැංකුවෙන් අමතර ගානක් ගන්නවා හැබැයි !!
    ගනන් අඩුම HNB කියලා තමා දන්නේ.
    Sampath එකේ ගාන පොඩ්ඩක් වැඩී
     
    • Love
    Reactions: CondomWisdom