බැංකුවලින් යවපන්..මචන්ලා සිංගප්පූරුවට 400k වගේ යවාගන්න ඉක්මන් ක්රමයක් දන්නවා නම් කියාපල්ලාකේ. ලොකු උදව්වක්.
මචන්ලා සිංගප්පූරුවට 400k වගේ යවාගන්න ඉක්මන් ක්රමයක් දන්නවා නම් කියාපල්ලාකේ. ලොකු උදව්වක්.
patta ganak yanawane bn, conversion ekata.Crypto
appta hikei :OHave you checked with a money changer? You will have to pay them in rupees in SL and their agent in SG will give the money in SGD.
But you will get a higher conversion rate this way. Likely 180+ LKR for 1 SGD.
ehema yawanna puluwanda, credit neme machan, account ekakata yawanna onaබැංකුවලින් යවපන්..
අඩුම රේට්ස් තියෙන්නේ HNB විතරයි .
පුළුවන් කෙලින්ම උබට ඕනී එකවුන්ට් එකට යවන්න පුළුවන් සල්ලි.ehema yawanna puluwanda, credit neme machan, account ekakata yawanna ona