සිංගප්පූරුවෙන් අඩුවට

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    සිංගප්පූරුවෙන් අඩුවට

    සිංගප්පූරුවෙන් අඩුවට ගන්න මොනවද තියෙන්න බං. දන්න එකෙක් කියපල්ලාකො...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙලෝ ලබ්බක් නෑ. :rofl: එහෙනං මැලේ පැත්තට පල අඩුවට බඩු ගන්න :D
    Branded Items නං ගතහැකි සෙනාල් කිව්ව වගේ.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    IMATION External Hard Disk 1TB USB 3.0 තියෙනව කිව්ව මගේ යාලුවෙක් ගියා මේ ලගදි 5000 කිව්ව ගත්තේ බඩු වැඩ බන් එලකිරි වගේ.:rolleyes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Jessica+Jung+SNSD+Girls+Generation+Oppa+Girl+GIF.gif
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,262
    524
    113
    CS OR DotA map eke
    mama nam ahala thiyenne Electronic stuffs ganan kiyala....atthatama komada danne na...mama mage yaluwekta kiuwa Pendrive ekak genna kiyala...mans kiuwa meheata wadiya ganan kiyala...ganan adu thanuth athi