සිංගප්පූරුවෙන් තායිලන්තයට යන්න හදනවා වගේ

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සින්ගපූරුවෙ ඉන්දන් තායිලන්තෙට බස් එකෙ යන්න පුලුවන් නෙද?
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බස් එකේ? සිංගප්පූරුව දූපතක් නේද?
    නෑ නෙ, මුස්ලිම් උන් ඉස්සර සින්ගා වලට ගිහින්, එතනින් තායි යනව බස් එකෙ, එහෙන් එක එක ලට්ට ලොට්ට අරන් ආයෙ සින්ගා ඇවිල්ලා එතනින් එනවා, ටිකට් එක ගාන අඩුයි සින්ගා වලට..