සිංගප්පූරු යෝධයා මියයයි

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    සිංගප්පූරු යෝධයා මියයයි

    1388484315lee-L.jpg

    සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස පිළිගැනෙන ලී ක්වාන් යූ අද අළුයම මියගියේය. මියයන විට 91 වැනි වියේ පසුවූ ලී ක්වාන් යූ එරට ප්‍රථම රාජ්‍ය නායකයා වූයේය.

    මලයාසියානු අර්ධද්විපයේ දකුණු ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය වූ වර්ග සැතපුම් 226ක විශාලත්වයකින් යුතු සිංගප්පූරුව මැලේසියාවෙන් වෙනව ස්වාධීන රාජ්‍යයක් බවට පත්කරණ ලද්දේ 1959 වර්ෂයේ දී ය. රාජ්‍ය නායකත්වයට පත්වූ ලී ක්වාන් යූ කියා සිටියේ ඔහු තම රාජ්‍යය ශ්‍රී ලංකාවක් බවට පත්කරණ බවයි.

    1923 සැප්තැම්බර් මස 16 දා උපන් ලී බ්‍රිතාන්‍යෙය් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය ලැබීය. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ කාලයේ ඔහු නීතිඥයෙකුසේම උපාධිධාරියකුද වූ අතර, පරිණත දේශපාලනඥයකුද විය. ළමා වියේ සිටම සමාජ සේවා දේශපාලන කටයුතුවලට කැමැත්තක්‌ දැක්‌වූ ලී කොමියුනිස්‌ට්‌ දේශපාලන පක්‍ෂයක්‌ වන සමාජවාදී මහජන විමුක්‌ති පක්‍ෂය නමින් පක්‍ෂයක්‌ 1954 දී පිහිටුවා එහි ලේකම් පදවිය දැරීය. අනතුරුව 1955 දී සිංගප්පූරුවේ ව්‍යවස්‌ථාදයක සභාවේ නියෝජිතයෙකු ලෙසද පත්වූයේය.

    ඇමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා වරක් කියා සිටියේ ලි ක්වාන් යූ යනු සිංගප්පූරුවේ යෝධයා බවයි.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ane mehemat nayakayo ape ratet innwanan

    Mr.Gamini Dissanayaka
    Mr.Lalith Athulathmudali

    Habai oya wage nayakayo okkama lankawe awasanawakata wage ikmanata merenawa...:angry::angry::angry::angry:

    Jiwath una manussayek widiyata hitiye Mr.JR Jayawardana witharai.. Eya hadapu basic track eke tama tama Lankawa duwanne...
    :):)

    Mr.Gamini Dissanayaka Patan gattu, eth eya marunata passe nathara una project tika digatama giya nam Lankawath Singapuruwak tama...
    Eg:- Higurakgoda City plan eka ehema hoyagena balapan... Supiriyata plan karala tiyenwa.. Habai bagayai iwara kara ganna puluwan une..

    Mahawali Project gana ehema kiyanna oni neene..

    Tawa mole tiyena eka wadakarayek innawa...
    Eth nama kiyanne nee methana..
    Hitha ganin Puluwan nam..

    :P:P:P:P:P:):):)
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :(
    රාජ්‍ය නායකත්වයට පත්වූ ලී ක්වාන් යූ කියා සිටියේ ඔහු තම රාජ්‍යය ශ්‍රී ලංකාවක් බවට පත්කරණ බවයි.
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    බ ටොයියෙක් හෝ බයියෙක් වෙිවා පොඩිඩකට හිතන්න.

    10155532_950923061607701_860457597378061438_n.jpg

    සිංගප්පූරුවෙත් මුලින්ම කොන්ද පන තියෙන මිනිස්සු හිටිය
    කාටවත් යටත් නොවන (දේශපාලනිකව)

    උබත් මමත් නිවටයින් ලෙස දේසපාලනයකයින් පත් කිරීම නිසා ලංකාව තවත් සොමලියාවක් වෙනවා නියතයි... :angry::angry::(:(
    රාජ්‍ය නායකත්වයට පත්වූ ලී ක්වාන් යූ කියා සිටියේ ඔහු තම රාජ්‍යය ශ්‍රී ලංකාවක් බවට පත්කරන බවයි.:no::no::no::no::no:
     
    • Like
    Reactions: chathu05

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Mr.Gamini Dissanayaka
    Mr.Lalith Athulathmudali

    Habai oya wage nayakayo okkama lankawe awasanawakata wage ikmanata merenawa...:angry::angry::angry::angry:

    Jiwath una manussayek widiyata hitiye Mr.JR Jayawardana witharai.. Eya hadapu basic track eke tama tama Lankawa duwanne...
    :):)

    Mr.Gamini Dissanayaka Patan gattu, eth eya marunata passe nathara una project tika digatama giya nam Lankawath Singapuruwak tama...
    Eg:- Higurakgoda City plan eka ehema hoyagena balapan... Supiriyata plan karala tiyenwa.. Habai bagayai iwara kara ganna puluwan une..

    Mahawali Project gana ehema kiyanna oni neene..

    Tawa mole tiyena eka wadakarayek innawa...
    Eth nama kiyanne nee methana..
    Hitha ganin Puluwan nam..

    :P:P:P:P:P:):):)

    Ranil Wikramasingha
     
    • Like
    Reactions: Kalu_Banda

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1388484315lee-L.jpg

    සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස පිළිගැනෙන ලී ක්වාන් යූ අද අළුයම මියගියේය. මියයන විට 91 වැනි වියේ පසුවූ ලී ක්වාන් යූ එරට ප්‍රථම රාජ්‍ය නායකයා වූයේය.

    මලයාසියානු අර්ධද්විපයේ දකුණු ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය වූ වර්ග සැතපුම් 226ක විශාලත්වයකින් යුතු සිංගප්පූරුව මැලේසියාවෙන් වෙනව ස්වාධීන රාජ්‍යයක් බවට පත්කරණ ලද්දේ 1959 වර්ෂයේ දී ය. රාජ්‍ය නායකත්වයට පත්වූ ලී ක්වාන් යූ කියා සිටියේ ඔහු තම රාජ්‍යය ශ්‍රී ලංකාවක් බවට පත්කරණ බවයි.

    1923 සැප්තැම්බර් මස 16 දා උපන් ලී බ්‍රිතාන්‍යෙය් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය ලැබීය. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ කාලයේ ඔහු නීතිඥයෙකුසේම උපාධිධාරියකුද වූ අතර, පරිණත දේශපාලනඥයකුද විය. ළමා වියේ සිටම සමාජ සේවා දේශපාලන කටයුතුවලට කැමැත්තක්‌ දැක්‌වූ ලී කොමියුනිස්‌ට්‌ දේශපාලන පක්‍ෂයක්‌ වන සමාජවාදී මහජන විමුක්‌ති පක්‍ෂය නමින් පක්‍ෂයක්‌ 1954 දී පිහිටුවා එහි ලේකම් පදවිය දැරීය. අනතුරුව 1955 දී සිංගප්පූරුවේ ව්‍යවස්‌ථාදයක සභාවේ නියෝජිතයෙකු ලෙසද පත්වූයේය.

    ඇමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා වරක් කියා සිටියේ ලි ක්වාන් යූ යනු සිංගප්පූරුවේ යෝධයා බවයි.

    අපි මේ වගේ මනුස්සයෙක් ජනාධිපති ව ලබන්න තරම් පිං කරලා නෑ :(
    TFS සහෝ (+7) :)