සිංගප්පූව....

batman malli

Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    මචනලා මට හෙල්ප් එකක් ඔනෙ..මම ලැප්ටොප් තව electronic item එහෙම සිංගප්පූරු වලින් ගිහින් හරි ගෙනත් මෙහෙ දාලා විකුන්න බැලුවෙ..මම ලැප්ටොප් ගැන එහෙම හොදට දාන්නවා..එත් මම මෙවා කොහොමද singapore වලින් ගෙන්නාන්නෙ Tax වදිනවද...බඩු ගෙන්නන විදිහ මම වැඩිය දන්නෙ නැහැ..
    .මම මෙ දවස් වල මෙ ගැන දන්න අයගෙන් විස්තර ආහාගන්නවා...පුලුව්න්නම් එලකිරි එකෙ මෙ ගැන දන්න අය ඉන්නවනම් මට හෙල්ප් එකක් දෙනන.
     

    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    singa nam ganan wedi ban, mehe genth laga thiyan wikunanna beri wei

    china,thaiwan balapan, direct manufacturgen ganna porawal innawa, awa ganna try 1k diyan

    machan china hari thaiwan hari giyoth apita badu ganna thanak hari badu vikunana porak hari set kara ganna puluwn weyida..
     

    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    machan china hari thaiwan hari giyoth apita badu ganna thanak hari badu vikunana porak hari set kara ganna puluwn weyida..

    alibaba eka chat karala palayan... ganan talk karala set nm palayana.. 2-3n denek ekka cht karala set karana palayan... ganan compare karala balapan
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බඩා මාමී...............දුවල වරේන්.............මෙන්න මූ ලැප්ටොප් ගෙනල්ල විකුනන්න හදනෝ............