සිංගපුරු වෙළඳ ගිවිසුම ගැන මොකද ඔබට හිතෙන&#3530

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සිංගපුරු වෙළඳ ගිවිසුම ගැන මොකද ඔබට හිතෙන&#3530

    සිංගපුරු වෙළඳ ගිවිසුම ගැන මොකද ඔබට හිතෙන්නේ ? ගොඩක් අය කියන්නේ හොඳ ඒකාබද්ද විපක්ෂේ හැර. Business කට්ටිය බලාපොරොත්තු තියාගෙන වගේ පෙන්නේ. පහළ link ටිකක් අපක්‍ෂපාත වගේ.
    http://www.lankabusinessonline.com/stax-presents-research-on-investment-and-fta-potential-at-sl-singapore-business-council/
     
    • Like
    Reactions: [email protected]

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    සිංගපුරු වෙළඳ ගිවිසුම කියන්නේ මොකද්ද කියලවත් මමනං දන්නේ නෑ :baffled:
     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    සිංගපුරු වෙළඳ ගිවිසුම ගැන මොකද ඔබට හිතෙන්නේ ? ගොඩක් අය කියන්නේ හොඳ ඒකාබද්ද විපක්ෂේ හැර. Business කට්ටිය බලාපොරොත්තු තියාගෙන වගේ පෙන්නේ. පහළ link ටිකක් අපක්‍ෂපාත වගේ.
    http://www.lankabusinessonline.com/stax-presents-research-on-investment-and-fta-potential-at-sl-singapore-business-council/
    මම දැක්ක දෙරණ 360 වල , බන්දුලට පුළුවන් කමක් තිබ්බේ නැ , හොද arguments එකක් දෙන්න , බන්දුල කිව්ව ඒවා ඔක්කම බොරුවුන , කවුරු ඇත්ත කියවද දන්නේ නැ ,
     
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම දැක්ක දෙරණ 360 වල , බන්දුලට පුළුවන් කමක් තිබ්බේ නැ , හොද arguments එකක් දෙන්න , බන්දුල කිව්ව ඒවා ඔක්කම බොරුවුන , කවුරු ඇත්ත කියවද දන්නේ නැ ,

    Bandula boru baya aragena awe. Harshaya Mahinda 2005 Agamathi Janapathi patalawagaththata, hondata bat kala. aththatama one deshapalana wasi nathiwa ratata hondal. Namuth me wage neoliberalism gana parassemata balanna one.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    අර දවස් වල "කමක් නෑ යුද්දෙ ඉවර කළානෙ" කියල තමයි මහින්දල අනාගත්ත හැම වෙලාවකම කිව්වෙ.

    දැන් යහපාලනේ අනාගන්නකොට කියන්නෙ "කමක් නෑ බලං ගියාම මුං ඔක්කොම එකයිනෙ!" කියල :lol:

    පාර්ශ්ව දෙකක් ගිවිසුමක් ගහනව. රටවල් දෙකක්

    එක රටක් ගිවිසුම අත්සන් කරපු ගමන්ම රටේ ජනතාවට කියනව ඒ රටට වාසි වෙන ගිවිසුමක් අත්සන් කළා කියල

    Singapore companies will not have to pay tariffs for exports to Sri Lanka on 80 per cent of product categories.

    • Tariff savings of $10 million yearly for Singapore firms.

    • Greater market access for professional, environmental, construction, tourism and travel services.

    • Singapore firms can bid for large government procurement projects.

    • Liberal rules of origin, so goods from other countries processed in Singapore will enjoy low tariffs.

    • Safeguards against expropriation of and discrimination against Singapore investments.

    • Encourages e-commerce, with clauses to facilitate data transfer.

    • First deal to list Singapore International Arbitration Centre as an avenue for disputes to be raised - a boost to Singapore's status as arbitration hub.

    https://www.straitstimes.com/asia/s...-lanka-a-boon-for-spore-firms-large-and-small

    අනිත් රට ජනතාවට කියන්නෙවත් නෑ මෙහෙම එකක් අත්සන් කළා කියල, විපක්ශයත් Professionals ලත් හාරල අවුස්සනකල්. ඔක්කොම කරල ඉවර වෙනකං මිනිස්සු දන්නෙවත් නෑ. ලංකාවට තියෙන වාසි කියන්න කිව්වමත් මීක් නෑ (එතකොට සිංගප්පූරුවට තියෙන වාසි එක්ක සංසන්දනය කරලා බලනවනෙ මිනිස්සු :lol:)

    දැන් ජනතාව ගිවිසුම ගැන දැනගත්තම කියනව මේකෙ තියෙන කාරණා ඕන වෙලාවක වෙනස් කරගන්න පුලුවන් ලු!

    ඉතිං කොයි පාර්ශ්වයටද මේ ගිවිසුමෙන් වාසි තියෙන්නෙ කියල පැහැදිලියි හොඳටම. :yes:

    Bump
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    First read and then comment with relevant clause in the agreement. Unlike JVP, or JO and most of the experts! There should be good and bad as no country will sign an agreement for trade that will help another country!
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    First read and then comment with relevant clause in the agreement. Unlike JVP, or JO and most of the experts! There should be good and bad as no country will sign an agreement for trade that will help another country!

    Definitely a bilateral agreement should give benefits to both parties. Thats a fundamental truth. What matters is how we leverage from n agreement. Indo Lanka agreement was a failure as Indian Bureaucrats imposed non tariff barriers to Sri Lankan exports such as asking for Indian Quality certificates instead of SLS or ISO.

    What we do today is criticising it but what we should do is to look for opportunities.