මේ තියෙන්නේ සිංගපූරුවේ ප්‍රසිද්ධ ස්ථානයක කෙළ ගැහැව්වයි කියලා ඒ කෙළ ගහපු මනුස්සයාට ආපු දඩ කොළයක්.
$300![]()
වැරදිලා කෙලපාරවල් තුන හතරක් වැදුනා නම් බඩුම තමයි![]()
සිංහල කොල්ලෙක්;21679417 said:Muslim ekek thama ekath karala thiyenne
සිරාවටම. ඒකනේ එහෙ පාරේ චුවින් ගම් එකක්වත් හප හප යන්න බැරි. ඒ වගේම හැම තැනම සිගරට් බොන්ඩත් බෑ.

ඔව් මචන්
ප්‍රසිද්ධ ස්ථාන වල කෙල ගහන්න බෑ , කුරුල්ලන්ට කන්න දන්න බෑ , මලු බාන්න බැ , චූ කරන්න බෑ , කුණු දාන්න බෑ , බබල් ගම් කන්න බෑ ඔය වගේ ගොඩක් නීති තියනවා
බස් එකේ දුරියන් ගෙනියන්නත් බෑ

tahike 32000 LKR wage ganak

yako 45000k oi.. 150ta vadi rate eka..![]()
oya vidiyata lankaveth thiyenna one bn
