සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

SriLanka-Guy

Member
Dec 31, 2017
101
12
0
සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

සිංගල් පේස්ද ත්‍රී පේස්ද

httpelectricaltechnology1.blogspot.com-281-29.png

දන්න කට්ටිය කියන්න පුලුවන්ද අලුතෙන් හදන්න ඉන්න ගෙදරකට වඩාත් සුදුසු සිංගල් පේස් ත්‍රී පේස් ද කියල.

මේකේ තියෙන වාසි අවාසි ගැන එහෙමත් දැනුවත් කරන්න පුළුවන්නන් වටිනව.

දන්නෙ නැති කට්ටිය බම්ප් එකකින් සහයෝගය දක්වන්න.
 
AIRTEL mama

Member
Jan 12, 2017
152
5
0
තූ ගූ වැඩ නොකර එලෙක්ටිරිසියන් කෙනෙකුට වැඩේ දීල ගූ නාගන්නෙ නැතුව ඉදහන්
 
play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ගෙදර තියෙන විදුලි පරිහරනය අනුව තමා තීරනය වෙන්නෙ..

    CEB එකෙන් දෙන types;

    1. 15A single Phase
    2. 30A single Phase
    3. 15A Three Phase
    4. 30A Three Phase
    5. 60A Three Phase

    ගෙදර ලොකුවට AC එහෙම නැතුව තියෙනවා නම් 15/30A Single Phase ඇති (Less than 6kW demand)

    AC ගොඩක් තියෙන්වනම් demand එක අනුව Three Phase 15,30 or 60A යන්න වෙනවා
     
    Last edited:

    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    ගෙදර තියෙන විදුලි පරිහරනය අනුව තමා තීරනය වෙන්නෙ..

    CEB එකෙන් දෙන types;

    1. 15A single Phase
    2. 30A single Phase
    3. 15A Three Phase
    4. 30A Three Phase
    5. 60A Three Phase

    ගෙදර ලොකුවට AC එහෙම නැතුව තියෙනවා නම් 15/30A Single Phase ඇති (Less than 6kW demand)

    AC ගොඩක් තියෙන්වනම් demand එක අනුව Three Phase 15,30 or 60A යන්න වෙනවා

    ඉස්තුතියි මචන් රිප්ලයි එකට...

    "ගෙදර ලොකුවට AC එහෙම නැතුව තියෙනවා නම් 15/30A Single Phase ඇති (Less than 6kW demand)" කියන එකෙන් අදහස් කලේ සිංගල් පේස් කොපමණ AC units ප්‍රමාණයකට හෝ BTU ප්‍රමාණයක් දක්වා බාවිතා කල හැකද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හොඳයි ඔච්චර අපෙන් ප්‍රශ්න අහන එකේ අපිත් අහන්නම් ප්‍රශ්නයක්...

    ගෙදර තියෙන බල්බ්, ෆෑන්, AC කාමර ගනන වරගඵලය සහිතව,13A සහ 15A ප්ලග් පොයින්ට් ගණන කියන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සාමාන්‍ය ගෙදරකට සින්ගල් ෆේස් ඇති.
    කරන්ට් බ්ල ගැනත් හිතන්න
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0

    හොඳයි ඔච්චර අපෙන් ප්‍රශ්න අහන එකේ අපිත් අහන්නම් ප්‍රශ්නයක්...

    ගෙදර තියෙන බල්බ්, ෆෑන්, AC කාමර ගනන වරගඵලය සහිතව,13A සහ 15A ප්ලග් පොයින්ට් ගණන කියන්න.

    බ්‍රෝ මම හිතන්නේ ඔයාට මිස් වෙන්න ඇති මම උඩින් දාපු ටික කියවන්න.

    අලුතෙන් හදන්න හිතන් ඉන්න ගෙදරකට කියල, මම තාම ප්ලැන් එකවත් ඇදල නැහැ... මෙන්න මේක බලන්න එතකොට ඔයාට තේරෙයි මගේ අවශ්‍යතාවය http://www.elakiri.com/forum/showthread.php?t=1833143

    එලකිරි කට්ටියට අවස්ථාවක් දෙන්නයි හැදුවෙ.. ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ... අපරාදෙ කියන්න බැහැ මේකේ ඉන්න සම හරක් මට කුණු හරුප දාල රේප් කපල බැනලත් තියෙනව.. මටනන් ගානවක්වත් නැහැ මොකද මචන් මම මේකෙන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි නිසා..

    මචන් ඉස්තුතුයි ඔය රිප්ලයි කලාට...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    බ්‍රෝ මම හිතන්නේ ඔයාට මිස් වෙන්න ඇති මම උඩින් දාපු ටික කියවන්න.

    අලුතෙන් හදන්න හිතන් ඉන්න ගෙදරකට කියල, මම තාම ප්ලැන් එකවත් ඇදල නැහැ... මෙන්න මේක බලන්න එතකොට ඔයාට තේරෙයි මගේ අවශ්‍යතාවය http://www.elakiri.com/forum/showthread.php?t=1833143

    එලකිරි කට්ටියට අවස්ථාවක් දෙන්නයි හැදුවෙ.. ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ... අපරාදෙ කියන්න බැහැ මේකේ ඉන්න සම හරක් මට කුණු හරුප දාල රේප් කපල බැනලත් තියෙනව.. මටනන් ගානවක්වත් නැහැ මොකද මචන් මම මේකෙන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි නිසා..

    මචන් ඉස්තුතුයි ඔය රිප්ලයි කලාට...

    yako issela plan eka adapan
    gedeta one plugs badu monada ac kochara hai karawada
    tirane karapan
    passe plan ekat ekka pala electricity board ekata
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    සිංගල් පේස්ද ත්‍රී පේස්ද

    httpelectricaltechnology1.blogspot.com-281-29.png

    දන්න කට්ටිය කියන්න පුලුවන්ද අලුතෙන් හදන්න ඉන්න ගෙදරකට වඩාත් සුදුසු සිංගල් පේස් ත්‍රී පේස් ද කියල.

    මේකේ තියෙන වාසි අවාසි ගැන එහෙමත් දැනුවත් කරන්න පුළුවන්නන් වටිනව.

    දන්නෙ නැති කට්ටිය බම්ප් එකකින් සහයෝගය දක්වන්න.

    ගෙදරකට ත්‍රි ෆේස් අවශ්‍ය වෙන්නේ නැහැ මචං. සිංගල් ෆේස් ගනින්. :yes::yes:

    උඹ තෙල් මෝලක් වත් දානවද ? :lol::lol::lol:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බ්‍රෝ මම හිතන්නේ ඔයාට මිස් වෙන්න ඇති මම උඩින් දාපු ටික කියවන්න.

    අලුතෙන් හදන්න හිතන් ඉන්න ගෙදරකට කියල, මම තාම ප්ලැන් එකවත් ඇදල නැහැ... මෙන්න මේක බලන්න එතකොට ඔයාට තේරෙයි මගේ අවශ්‍යතාවය http://www.elakiri.com/forum/showthread.php?t=1833143

    එලකිරි කට්ටියට අවස්ථාවක් දෙන්නයි හැදුවෙ.. ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ... අපරාදෙ කියන්න බැහැ මේකේ ඉන්න සම හරක් මට කුණු හරුප දාල රේප් කපල බැනලත් තියෙනව.. මටනන් ගානවක්වත් නැහැ මොකද මචන් මම මේකෙන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි නිසා..

    මචන් ඉස්තුතුයි ඔය රිප්ලයි කලාට...

    උඹේ තියෙන්නේ අලි ටෝල්ක් නේ :lol::lol:

    1. ඉස්සල්ල ප්‍රශ්නයක් අහන්න ඉගෙනගනින්. බොටයි ප්‍රශ්නේ තියෙන්නේ කිරියේ ඉන්න උන්ට නෙමේ.
    2. කරන්ට් එක ගන්න හිතන්න කලින් ඉඩමේ මොනාද කරන්නේ හිතපන්. ලොකු බිස්නස් එකක් කරනවද හිතපන්. යාබද නැති බිල්ඩින් දෙකකට එකම ලයින් එකෙන් කරන්ට් එක ගන්න නීතියෙන් තහනම්. ඒ ගැනත් හිතපන්.
    3. ගෙදර මොකක්හරි බිසිනොස් එකක් කරනවද කල්පනා කරපං.
    4. AC මැෂින් 5 ක් හයක් හයි කරනවාද හිතපන්.
    5. Freezer 10 ක් 15 ක් වැඩ කරවනවද හිතපන්.
    6. 15A ප්ලග් දෙක තුනක් එක පාර වැඩ කරන්න වෙයිද බලපන්.
    7. සුගතදාසේ වගේ ෆ්ලෑෂර් ගහනවද හිතපන්.

    එහෙම නැත්නම් බොට සිංගල් phase ඇති.

    3 phase ගත්තොත්,
    1. මුලික වියදම් වැඩියි.
    2. නඩත්තු වියදම් අධිකයි.
    3. මාසික බිල වැඩියි.
    4. මීටර් 350 ක් ඇතුලත Transformer එකක් නැත්නම් බොට ලක්ෂ 20 ක් විතර ගෙවල උන්ගෙන් එකක් Rent කරන්නත් වෙනවා. :nerd:
    5. අනිවා හොඳ ආදායම් බද්දක් set වෙනවා

    ආතල් වගේ නම් Three phase ම ගනින් ගෙදරට :lol::lol:
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    3phase ganin, mulika viyadama poddak wedi (deposit 1ka) CEB 1kata uba enna thanata 3pahse 30A ganna puluwanda balanna, transfomer 1ke eda madi nam, dura wedi nam (<400 free) wedipura gewala thawa kanu walata ehemath gewanna thiyanawa nam single 1kak ganna eth 30A min ganna.

    3 pahase ganna kiwe mokada gewal peththe 1ka phase 1ka down unath gedara light thiyanawa anith phase wala,

    30A ganna kiwe essarahata loke car duwanne current 1ken, e nisa leaf car 1kak ehema charge kara ganna wei, car 1ka charge karaddi 15A ma gannawa e nisa dedicatete line 1kak car 1ka nawaththana thenata 20 breaker 1kakin 4mm wire walin adinna. car 1ka charge karana welawata gedara anith ewath duwanna ona ne.

    essarahata solar net metering karanna hithan ennawa nam 3phase demma ganna. essrahata single phase line walata beri wei, dentamath single phase walata limit karala thiyenne 5kw max.

    e nisa CEB 1kata uba enna thenata loku amathara viyadamak nethiwa 3phase line 1kak denna puluwan nam ganna try karanna.