3 පේස් විදුලිය සහ 2 පේස් විදුලිය
මචන්ලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද අලුතෙන් හදන ගෙදරකට වඩාත්ම සුදුසු 3 පේස් විදුලිය ද, නැතහොත් 2 පේස් විදුලිය ද කියා...
අලුතෙන් හදන ගෙදරකට 3 පේස් විදුලිය හෝ 2 පේස් විදුලිය ගැනීමෙ වාසි සහ අවාසි මොනවාද ?
මුලික සවිකිරීමේ වියදම (වයර්, ට්‍රිප් ස්විච්...) සහ මාසික විදුලි බිල එන ආකාරයත් දැනගන්න කැමතියි
3 පේස් විදුලිය සහ 2 පේස් විදුලිය වැඩ කරන විදිහ ගැනත් දැනගන්න කැමතියි ?
දන්න අය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
නොදන්න අය බම්ප් එකකින්වත් සහයෝගයක් දෙන්න ?
ඉස්තුතියි...





