සිංගා වල හොද හොටෙල් එකක්

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    කපල් එකකට සිංගා වල හොද නවතින්න හොද හොටෙල් එකක් කියන්නකෝ ළමයි. Low Budget (Capsule/Dormitory:no:) නැති Mid Range වගේ එකක් :yes:
     
    • Like
    Reactions: NRTG and kinkon

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Metro එකක් ගාවින් බලන්න. නැත්තන් බඩු උස්සන් ඇවිදින්න ගියාම එපා වෙයි.
     
    • Like
    Reactions: NRTG and Bad Cop

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,636
    113
    කපල් එකකට සිංගා වල හොද නවතින්න හොද හොටෙල් එකක් කියන්නකෝ ළමයි. Low Budget (Capsule/Dormitory:no:) නැති Mid Range වගේ එකක් :yes:
    Low Budget නම් Hotel 81 කියලා ගූගල් කරලා බලන්නෝ
     
    • Like
    Reactions: NRTG and Bad Cop

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    කපල් එකකට සිංගා වල හොද නවතින්න හොද හොටෙල් එකක් කියන්නකෝ ළමයි. Low Budget (Capsule/Dormitory:no:) නැති Mid Range වගේ එකක් :yes:
    Check booking.com & Agoda. Then check the hotel website direct. Sometimes 30% discount offers when contacted directly.