Linkedin Dial එකක් සිංගා වල Job එකක් ඔෆර් කලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,165
    12,079
    113
    Linkedin Dial එකක් සිංගා වල Job එකක් ඔෆර් කලා . රිමෝට් වැඩ කරන්න. ඉතින් ලින්ක්ඉන් මැසේජ් එකකින් එව්වේ . අසයින්මන්ට් එකක්. එක කරලා . එවන්න කිව්වා. එහෙම චැට් වලින් උඹලට අසයින්මන්ට් කරලා එවන්න කියලා තියනවද?

    පොරගේ එකවුන්ට් එකේ ජොබ් වගයකුත් දාලා තියෙනවා.. විස්වාස කරන්න පුලුවන්ද?