සිංදුවක් කරන්න
මචංල මට දැනගන්න ඕන අපි සිංදුවක් ලියල ඒක කව්රුහරි දාල සින්ග් කරොත්, සිංදුව ලියපු කෙනා විදියට ගන්න පුළුවන් ලාබ මොනවද
රින්ගිං ටෝන් වලට දුන්නොත් මොකද වෙන්නෙ.
විස්තර දන්න අය සප් එකක් දෙනවදෝ

මචංල මට දැනගන්න ඕන අපි සිංදුවක් ලියල ඒක කව්රුහරි දාල සින්ග් කරොත්, සිංදුව ලියපු කෙනා විදියට ගන්න පුළුවන් ලාබ මොනවද
රින්ගිං ටෝන් වලට දුන්නොත් මොකද වෙන්නෙ.
විස්තර දන්න අය සප් එකක් දෙනවදෝ

sinduwath deela sallith deela, anthimata wiyadam karapu ganawath labenne nathinam itin wadak nane machan