ගීතයක අයිතිය පවතින්නේ පද රචකයට සහ තනු රචකයට.(කපුගේ එදිරිව රන්බණ්ඩ සෙනෙවිරත්න නඩුව සහ සංගීත් විජේසූරිය එදිරිව හඩ්සන් සමරසිංහ නඩුව යන නඩු තීන්දු වලට අනුව)
ඒ නිසා ඔබට වෙනව තනු රචකයට සහ ගායකයට ගෙවන්න සහ ඔවුන් එහි අයිතීන් ඔබට පැවරීසේ ලිඛිත ගිවිසුම් වලට එන්න. ඊට පසස්සේ ගීතය හිටු වුනොත් ඔය කියන මුදල ලබා ගන්න පුළුවන් විශේෂයෙන් රිගින්ටෝන් වලින්. නමුත් ලංතාවේ රිගින්ටෝන් කියන්නේ මාෆිය එකක්. වැඩි විස්තර බ්ලැක් ලිස්ට් මෙම්බරයා ගෙන් අහන්න.
ස්තුතිය් දත් අයියේ මම පසුව කෝල් එකක් දෙන්නම්


liyanne mage wife 
ඒ වගේම ප්‍රේමකිර්ති ඝාතනයට හඬ්සන් සම්බන්ධයි කියලා චෝදනාවක් තියෙනවා 
ඌද ඒ සින්දුව ලියල තියෙන්නේ? සිරාවට? තැන්ක්ස් දැනුවත් කිරීමට 

