සිංදුවක් ගැන උදවුවක්..
මට ලොකු උදව්වක් කරන්න පුලුවන්ද?
"දහස් වටින්නේ ඇවිද්ද පා යහමඟ යනදාටයි"
කියල සින්දුවක් මට ඇහිල තියනව එකපාරක් හෝ දෙපාරක්.ලස්සන සින්දුවක්,පුලුවන් නම් මට මේ සින්දුව හොයල දෙන්න පුලුවන්ද?මේ සින්දුවෙ මුල වෙන්න පුලුවන් හුගක් වෙලාවට ඒත් මට 100%ක් විශ්වාස නෑ.සුනිල් එදිරිසිංහ මහත්මයගෙ කටහඬ වගේ ඇහුනෙ.ඒකත් 100% විශ්වාස නෑ.
බොහෝම ස්තුතියි.