සිංදුවක් සොයාදෙන්න..
මේක අලුත් සිංදුවක්. රොක් සිංදුවක් මට මුල පද මතක නැ.. “හද දැවුනා ර/අහසේ ගිලුනා..“ කියල තමයි මතක.. විෂුවල් එකකුත් තිබුන. දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද