සිංදුවක් හොයාගන්න උදව්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    සිංදුවක් හොයාගන්න උදව්

    උඹලා කාටවත් මතකද සත්පුර වැසියෝ ටෙලි නාට්‍යයේ (2000 දි විතර) සිංදුවක් තිබුනා "කුණාටු පීරි මුහුදේ පුංචි නැවක් යනා......... තොටීයා හරි පරිස්සමෙන් එය පදවනා... එය පදවනා.... " ඔන්න ඔය විදියට තමයි තිබුනේ. මේ සිංදුව හොයාගන්න නැද්ද?