සිංදුවක් හොයාගන්න හෙල්ප්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    සිංදුවක් හොයාගන්න හෙල්ප්



    සින්දුවක් ඇහුව, කියන්නෙ අමරදේවයි , වික්ටර් රත්නායකයි. :):)

    වික්ටර් කියනව : ඇයට පමනි මම ආදරේ

    අමරදේව කියනව : ඔබට පමනි ඔබ ආදරේ ..

    මේක හොයා ගන්න උදව් කරන්න සහෝදර වරුනී ... :baffled::baffled::baffled:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා…
    සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින්…
    මා ඔබ දු‍ටුවා, ඇයට නොවේ…
    ඔබට පමණි ඔබ ආදරේ…

    වසන්ත දෙකොපුල්, මිහිරරු තොල් මල්…
    දසැඟිලි තුඩු අග, පිබිදුණු රණහස…
    ඇයට ආදරේ ආදරේ මම…
    ඇයට ආදරේ ආදරේ…

    ඇගේ සුරත ගෙණ, පිණි විල්ලුද මත…
    ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු…
    පෙරළා ඔබ හට පෙම් කරනා බව…
    ඇය මුමුණන සඳ... ඔබ සිත සුවපත් වේ…
    ඔබ සිත සුවපත් වේ…

    ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ…
    ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ

    http://www.divshare.com/download/10624062-bff

    Issuwe methanin http://hadageepotha.blogspot.com/2010/03/blog-post.html
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා…
    සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින්…
    මා ඔබ දු‍ටුවා, ඇයට නොවේ…
    ඔබට පමණි ඔබ ආදරේ…

    වසන්ත දෙකොපුල්, මිහිරරු තොල් මල්…
    දසැඟිලි තුඩු අග, පිබිදුණු රණහස…
    ඇයට ආදරේ ආදරේ මම…
    ඇයට ආදරේ ආදරේ…

    ඇගේ සුරත ගෙණ, පිණි විල්ලුද මත…
    ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු…
    පෙරළා ඔබ හට පෙම් කරනා බව…
    ඇය මුමුණන සඳ... ඔබ සිත සුවපත් වේ…
    ඔබ සිත සුවපත් වේ…

    ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ…
    ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ

    http://www.divshare.com/download/10624062-bff

    Issuwe methanin http://hadageepotha.blogspot.com/2010/03/blog-post.html


    පිං