සිංදුවක්_හොයල දෙන්න
මචංගා.. මං හොයන්නේ ගිය අවුරුද්දේ ආපු සිංදුවක්.. මට සිංදුව මතක නැ. විෂුවල් එක පට්ට ලස්සයි.. ලංකාවේ කරපු වීඩියෝ එකක් මැද හරියේ චීන හරි ජපන් හරි පන්සලක ඉස්සරහ ඒ වීඩියෝ එකේ කෑල්ලක් යනවා.. ලංකාවේ තියෙන චීන හරි ජපන් හරි ස්ටයිල් එකට හදපු ලස්සන පන්සලක්. අන්න ඒ වීඩියෝ මියුසික් එකේ නම මතක එකෙක් කියහල්ලකෝ.. ලොකු උදව්වක්..