මචං සිංදුවක් හොයල දෙන්න පුලුවන්ද අර ඈස් දෙක පොඩ්ඩක් අප්සට් කෙල්ලෙක් කියන ලස්සන සිංදුවත් තියෙනවා මේ දවස් වල ඒකේ mp3 එක නැද්ද හොයා ගන්න