ඔබගේ සුසුමේ පවා.... මා හැර නොයන් අංගනා... මෙන්න මේ වගේ මට මතක කටහඬ කුමාරසිරි පතිරණ වගේ ප්ලීස් 😔😔😔
tupac97 Well-known member Apr 9, 2016 11,784 1 9,629 113 colombo Oct 14, 2021 #1 ඔබගේ සුසුමේ පවා.... මා හැර නොයන් අංගනා... මෙන්න මේ වගේ මට මතක කටහඬ කුමාරසිරි පතිරණ වගේ ප්ලීස්
NushenD Well-known member Sep 30, 2021 3,333 11,483 113 Malabe Oct 14, 2021 #2 ඕක වෙනස් වෙන්න ඕනි උබට ගැලපෙන්න නම්. ඔබගේ සුසුමේ පවා... මා හැර නොයන් සමලිංගිකා... jk, දන්නා එකෙක් හොයල කියයි. Reactions: tupac97
ඕක වෙනස් වෙන්න ඕනි උබට ගැලපෙන්න නම්. ඔබගේ සුසුමේ පවා... මා හැර නොයන් සමලිංගිකා... jk, දන්නා එකෙක් හොයල කියයි.
tupac97 Well-known member Apr 9, 2016 11,784 1 9,629 113 colombo Oct 14, 2021 #3 සිංදුව හම්බුනා සඳේ එළියෙන් පවා - තුෂාර ජීවන්‍ත Reactions: NushenD