මට විළි ලැජ්ජාවේ බැරි සීන් එකක් තියනවා.......
ඔය හැම මගුල් ගේක ම දාන සිංදුවක් නේ මිනෝන් රත්නම් කියන “කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ“ සිංදුව...
මම කැම්පස් යන කාලෙ වගේ වෙනකං ම මට ඕක ඇහුනේ
---නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් - විටාමෝල්ට් සහනේ -----
වගේ නේහ් ඌයි!!!!!!![]()

කුකුළෝහ්....හෆ්ෆා, ඒකාලෙත් ඔය සින්දුව තිබුනද ?![]()

කුකුළෝහ්....
සිංදුවේ පළමු රෙකෝඩිං එක 1969 දී........
උඹල උඹල ගේ තාත්තලා ගාව වත් නෑ....
(මාත් නෑ ඌයි)![]()
මට විළි ලැජ්ජාවේ බැරි සීන් එකක් තියනවා.......
ඔය හැම මගුල් ගේක ම දාන සිංදුවක් නේ මිනෝන් රත්නම් කියන “කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ“ සිංදුව...
මම කැම්පස් යන කාලෙ වගේ වෙනකං ම මට ඕක ඇහුනේ
---නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් - විටාමෝල්ට් සහනේ -----
වගේ නේහ් ඌයි!!!!!!![]()

කුකුළෝහ්....
සිංදුවේ පළමු රෙකෝඩිං එක 1969 දී........
උඹල උඹල ගේ තාත්තලා ගාව වත් නෑ....
(මාත් නෑ ඌයි)![]()
නෙලුම් මල් පිපුණු දෙවැට දිගේ..පාසල් ගිය කාලේ...
දෙවැට දිගේ කොහෙද නෙලුම් මල්...![]()

|(දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල)
දෙවැනි බුදුන් ලෙස ලොවමැවුවම් කල

අදයි යකෝ ඒක තේරුනේ 

ඔබ දේදුන්න ආකාසයේ.. සගවා තබා යන ටෙක්නික් බලා..
sinduwa ahunama tamai matak wenne bn.etakota dannm.

same here.. අකුරුමෑකී නෑ කොල ගෑලවී නෑ..එකේ "මේ ඊරී බිම සීරී..කුන්ඩුමනී හිස පීරී" ඔය කෑල්ල මම කියනවා කියන්නේ.."උම්බීඩී කුට්ටි කුල.." කියලලු.ඕක අපේ අම්ම ඉන්න කල් කියලා මට විහිලු කලා.අඩේ, ලොවමැවුවම් කල , කියලද කියන්නේ ?අදයි යකෝ ඒක තේරුනේ
![]()
naha ban hari eka ලොවම උවම්කල ,